ප්ලාස්ටික් බෝතලේට විතරනේ බන් ගානක් යන්නේ.
Bump
උල්පතක් තියෙනවද?
Investment eka kiyda machan

50 lacks yanne ne mchn podiyata karanava nam. ape peththe dial ekak podiyata karanava. bottle karanne ne. lorry ekak aragena geval gane gihilla water vikunanava. 2Rs/Ltr.

Eya idama rent ekata da inne machn ewa kohoma danna neh
50 lacks yanne ne mchn podiyata karanava nam. ape peththe dial ekak podiyata karanava. bottle karanne ne. lorry ekak aragena geval gane gihilla water vikunanava. 2Rs/Ltr.
machan profit eka henma adui ne, liters 1000k sell karanna ona, rs 2000k earn karannna

මචන් වැඩේ පටන් ගන්න කලින් උඹට අදහසක් ගන්න ඕන නම්
මොරටුවේ කාර්මික සංවර්ධන මණ්ඩලය තියෙනවා.
එතන මචන් ස්වයං රැකියා කරන අයට වගේම දැනට බිස්නස් කරගෙන යන අයටත්
තාක්ෂණික පුහුණුව වගේම වෙළඳපොල ගැනත් හොඳට දැනුවත් කරනවා
එක දවසේ කෝස් තියෙන්නේ.
යන්න පුලුවන් නම් පට්ට වටිනවා.
උඹ උල්පත් ජලය ගන්නේ ළිඳකින් නම් ඒ ලිඳ සාම්පල් දීල
අවසරේ අරගෙන ලියාපදිංචි කරගන්න ඕන.
පුලුවන් නම් යන්න බලපන්

patta. 1day course. munge web ekak thiyeda?
Machine ganna oni neda machn Transportation walatath wahana epai