I miss my old self

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම එහෙම බොන්නේ නෑ යකෝ.. :no:

    උබ එච්චර ඒවා කියනවද බන් මාමලට...
    මම හිතුවේ උබ නෑදෑයො අතරේ හෙන නිහඩව ඉන්න එකෙක් කියලනේ/// :eek:

    අනික් මාමලට කියන්නෑ බං ඒගොල්ලන්ගෙ ගෙවල් වල ගියාම වචනයක් කතා කරන්නෑ :) අම්මයි තාත්තයි ඒගොල්ලො එක්ක කියන දෙයක් අහගෙන මගෙන් මොකක් හරි ඇහුවොත් උත්තර දීල වැඳල එනව :)
    බොන මාම එක්ක විතරයි මං නෑ කෙනෙක් එක්ක කියල හරියට කතා කරන්නෙ :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :yes::yes: Ow ban. Hitha hadagena arama ekaka glass ekata pain gahala hood eka galawan wasse themi temi yanna puluwanda ban apita :lol::(

    එකම කරන්න බැරි උනාට ඉතිං ඒවගේ ආතල් ගන්න පුළුවන් නේ...
    ජිවිතේ ගැන වැඩිය critical නොවී හැම වෙලාවේම ඔහොම අතල් එකේ ඉන්න තියෙන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනික් මාමලට කියන්නෑ බං ඒගොල්ලන්ගෙ ගෙවල් වල ගියාම වචනයක් කතා කරන්නෑ :) අම්මයි තාත්තයි ඒගොල්ලො එක්ක කියන දෙයක් අහගෙන මගෙන් මොකක් හරි ඇහුවොත් උත්තර දීල වැඳල එනව :)
    බොන මාම එක්ක විතරයි මං නෑ කෙනෙක් එක්ක කියල හරියට කතා කරන්නෙ :D

    ඉතිං ඔය මාම එක්ක බොන්න සෙට් වෙයන්කෝ...:D
    යාළුවොත් එක්ක බොනවට වඩා අන්කල් ල එක්ක බොන එක ආතල්...:D
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒ අනික් එකා. ඌ අරූගෙම අකෞන්ට් එකක් නේ ? ඌත් දැන් ආගිය අතක් නෑ

    Ow tawa tika dawasakin ugema anik account ekath missing wewi "Pe#####st" kiyana eka :rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං ඔය මාම එක්ක බොන්න සෙට් වෙයන්කෝ...:D
    යාළුවොත් එක්ක බොනවට වඩා අන්කල් ල එක්ක බොන එක ආතල්...:D

    පිස්සුද බං එහෙම කරන්න දෙන්නෑ. බැනල එලවයි. බිව්වට අපිට බොන්න පුරුදු කරන්නෑ :no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,541
    113
    I'm 34, and damn it, this is the BEST time around.

    It's the best of all worlds. I still have the energy to hang with the 20 year olds, but I don't have to eat top-ramen, worry about some stupid class, deal with stupid roommates or immature girls. I got money, an established career, and can really afford any creature comfort or any vacation I want. Basically - everything those young people are striving for.

    I can also hang with the older crowd. I have all the things they have in terms of material goods, but shit, I still appreciates my new found semi-wealth. I can play with my friends babies when I need a baby fix. Go wine tasting with them. Whatever.

    I am not beaten down by the world yet, but I have already gone through the Socially Awkward Penguin stage. I can discuss stock market trends and how to invest my 401(K) with some people, yet still kick it on reddit and enjoy stupid memes that would confuse 40 year olds. Let's face it, I can watch DuckTales on an nostalgic, and ironic level. How awesome is that?

    I play basketball at noon three times a week - but at work on a perfectly manicured campus. I have a fiancee who is cute and fun, but also mature enough to not have to worry about useless drama. I'm not scrambling around, trying to scare a career, but I still am learning quite a bit.

    The worst is behind, and the best is yet to come.


    lhdaCFe.png



    P.S: I have copied this comment from reddit because I think this is what you really want to be.

    By the way I am 38 years old now. I think this is the best time of my life because I am financially stable and independent. No one is there to put me down or misuse my self.

    No one can stop aging but you can be really happy if you managed to achieve things that you need to achieve in certain ages (than typical people). Be happy bro! :yes:

    Tka for this brp:cool:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එකම කරන්න බැරි උනාට ඉතිං ඒවගේ ආතල් ගන්න පුළුවන් නේ...
    ජිවිතේ ගැන වැඩිය critical නොවී හැම වෙලාවේම ඔහොම අතල් එකේ ඉන්න තියෙන්නේ

    Oya athal godak ewwa lankaweth ne ban :(