මම සැලකියයුතු මුදලක් කොටස් වලට කඩලා FIXED deposit දාන්න ඉන්නවා පිළිගත් රජයේ සහ පුද්ගලිය බැංකු කිහිපයක .එහෙම කරන්නේ risk එක අවම කරගන්න,
ලංකාවේ දැන් යන තත්වය එක්ක එක කොයි තරම් අරක්ෂාකරිද?
තව අවරුදු 15කට වගේ පොලී අනුපාත සහ USD currency rate එක මොන වගේ වෙයිද?
USD rate එක ගැන හිතන්නේ , අපි ජීවත් වෙන්නේ යැපෙන්නේ රටින් පිටට ගෙන දේවල් නිසා USD rate එක හරි වැදගත්, අනෙක් කාරණය රටේ උද්ගමනය.
මට උපරිම තව අවරුදු 15 කට මේ USD සහ FIXED රටෙස් යම්තරමකට ස්ථායි උනොත් ඇති.
අපි හිතුවොත් ලක්ෂ 400ක් මම FIXED දැම්මොත්
1) අද තියෙන rates වලට මට මාසෙකට එන අදායම
1 USD =158 රුපියල්
Bank fixed rate= 11% (දල වශයෙන්)
400,00000 x 11%/12 = රුපියල් 366666 විතර
USD වලින් නම් = USD 366666/158
=USD 2320 වගේ*
2) රටේ තත්වය දරුණු වෙලා rates අඩු උනොත්
1 USD =200 රුපියල්
Bank fixed rate= 6% ලංකාවේ 6% ට අඩුවෙන් ගිහින් නැහැ පහුගිය අවරුදු 20කට වගේ
400,00000 x 6%/12 = රුපියල් 366666 විතර
USD වලින් නම් = USD 200000/200
=USD 1000 වගේ*
** සාමාන්යෙන් USD rate සහ FIXED rate දෙකම අවාසි වෙන විදිහට වෙනස් වෙන්නේ නැහැ නේද ?
රට ආර්ථිකව වහල යනකොට FIXED rate වැඩිවෙනවා . මට මතකයි කාලයක් තිබ්බා 20% තිබ්බ (යුද්දේ කාලේ)
මොකද හිතෙන්නේ මේ ගැන?
ආර්ථික ගැන දන්න අය මොකද හිතන්නේ?