DJ අවීචි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බුද්ධාගමේ නරකම අපාය අවීචි නරකාදියයි, ඒ නිසා මම අවීචි නම තෝරා ගත්තා" මිය ගිය ලෝක ප්‍රසිද්ධ DJ අවීචි , තමන් තෝරාගත් අමුතු නම ගැන කියූ කතාව


    බටහිර සංගීත ප්‍රභේදයක් වන EDM සංගීත ශෛලිය ජනප්‍රිය කරවීමට විශාල දායකත්වයක් සැපයූ සංගීත නිෂ්පාදකයෙකු වන DJ අවීචි ගේ මරණය පිළිබදව නෙත් ගොසිප් අප ඔබට මින් පෙර වාර්තා කළා. ලොව ප්‍රමුඛතම DJ ශිල්පියෙක් වූ අවීච් ගෙ සැබැ නාමය ටිම් බර්ග්ලින්.

    ස්වීඩන ජාතිකයෙක් වූ ටිම් , මිය යන විට 28 හැවිරිදි වියේ පසුවුවා. EDM සංගීත ශෛලියේ ලොව ප්‍රමුඛතම නිර්මාණ කරුවෙක් වන අවීචි ගේ මරණය සමග මුලු ලොව පුරාම රසිකයන් කම්පාවට පත්ව තිබු අතර ඒ අතර ලොව පුරා රටවල සංගීතඥයන්ද විශාල ප්‍රමාණයක් සිටිනවා.

    කෙසේ වෙතත් ටිම් බර්ග්ලින් යන නම භාවිතා නොකොට , අවීචි යන වේදිකා නාමය ටිම් බර්ලිං භාවිතා කිරීම පසුපස ඇත්තේ අපූරූ කතාවක්.

    දිනක් ටිම් බර්ග්ලින් මයි ස්පේස් නම් සමාජජාලයේ ගිණුමක් සෑදීමට ගොස් තිබෙන අතර , එහිදි ඔහුගේ ටිම් බර්ග්ලින් නාමය දැනටමත් වෙනත් අයෙක් විසින් ගෙන තිබුනා. එම නිසා වෙනත් නමක් පිළිබදව සිතු ටිම් බර්ග්ලින් "අවීචි" යන නාමය තෝරා ගෙන තිබුනා. ඔහු අවීචි යන නාමය තෝරා ගැනීමට හේතු වී තිබෙන්නෙ එම නාමයේ අර්ථයයි. අවීචි යනු බුද්ධ ධර්මයේ පහලම අපාය බවත් , තමන් එම නමට කැමති වූ බවත් ටිම් බර්ග්ලින් පවසනවා.

    ටිම් බර්ග්ලින් , අවීචි වූ හැටි විස්තර කළ අයුරු , විඩීයෝව පහතින්



     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අවීචි මහා නරකාදිය..

    A truly beautiful soul has left the world way too early.. may you attain nibbana in your next re-incarnation. :(

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අවීචි මහා නරකාදිය..

    A truly beautiful soul has left the world way too early.. may you attain nibbana in your next re-incarnation. :(


    cLbE5Ct.jpg


    https://www.thesun.co.uk/tvandshowb...ng-dead-sweden-muscat-oman-wake-me-up-update/


    :(:(
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අඩෝ මම හිතුවේ බොරුවට එහෙම දාල කියලා. මූ පට්ට ඩයල් එකක් නේ.