ඉතින් බ්රවුසර් එකක් දාගෙන ට්රයි කරල බලහන්තැන්ක් යූ මචන්, මෙහෙම නැතුව ඇන්ඩ්රෝයිඩ් ෆොන් වල මෙසෙන්ජර් එකෙන් ලොග් වෙලා, බ්රව්සර් එකකින් තව එකවන්ට් එකකට ලොග් වෙන්න පුලිවන් මචන්... iphone එකේ එහෙම බැරිද???
ඉතින් බ්රවුසර් එකක් දාගෙන ට්රයි කරල බලහන්
මැසෙන්ජර් ඩොට් කොම් යන්නබැලුවා මචන්, බ්රව්සර් එකෙන් fb ලොග් වෙන්න පුලුවන් ඒත් චැට් කරන්න බෑ එකේ මෙසෙජ් වලට ගියාම ඔටෝ මෙසෙන්ජර් එකට කනෙක්ට වෙනවා, එතකොට මෙසෙන්ජර් එකෙ ලොග් වෙලා ඉන්න එකෙන් තමයි චැට් කරන්න පුලුවන්. ඒකයි අවුල.
android වල නම් වැඩ බන්
