මචංලා මට උබලාගෙන් පොඩි උදව්වක් ඕනේ.. මගේම කියල වැඩක් පටන් ගන්න හැදුවේ... තනියෙන් නැගිටින්නෙ හදන එකෙකුට උබලා වචනයකින් හරි උදව් කරනවා කියලා මම දන්නවා... මට පොඩි අදහසක් තියෙනවා colour lab එකක් වගේ පටන් ගන්න. town එකේ පොඩි තැනක් rent එකට අරගන වගේ.. ඒ හරියේ ලග පාතක හොද colour lab එකක් නෑ.. ඒ හින්දා හොදට business නම් තියෙයි... Digital Printing, Offset printing, Photo Printing, Mug Printing කරන්න තමා idea එක තියෙන්නෙ.. computer දෙක තුනක් දාල type setting, designing සහ photocopy machine එකක් දාගන්නත් ඉන්නෙ..
ඔය බඩු ටික ගන්න කියාක් විතර යයිද?
බඩු අරගන වැඩේ කරගන යන්න. ඒ කිව්වෙ toner, paper වලට මාසෙකට කීයක් විතර ඕනෙද?
ඕව ගන්න ලාබෙට කොහෙද තියෙන්නෙ?
වැදගත්ම දේ තමයි මේවා කරන එක ලාබදායකද?
ඔය බඩු ටික ගන්න කියාක් විතර යයිද?
බඩු අරගන වැඩේ කරගන යන්න. ඒ කිව්වෙ toner, paper වලට මාසෙකට කීයක් විතර ඕනෙද?
ඕව ගන්න ලාබෙට කොහෙද තියෙන්නෙ?
වැදගත්ම දේ තමයි මේවා කරන එක ලාබදායකද?
Last edited:
