VENOM - Official Teaser Trailer

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ultimate spiderman game එක ගහන කාලෙ ඕකව මුලින්ම දැක්කෙ..
    කරන්ට් එක වද්දන්න තියෙන්නෙ ගේම් එකේ නම් මුලින්ම..:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    spiderman 3 එකේ venom ට ඉන්නෙ 70s show එකේ eric ගොතය topher grace

    220px-EricForman.jpg


    ඒත් මූ දුන්න ආතල් වලට spiderman 3 එක බලද්දී හිනායනව මූ කොහොමද සීරියස් චරිත කරන්නෙ කියල

    :lol:
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ultimate spiderman game එක ගහන කාලෙ ඕකව මුලින්ම දැක්කෙ..
    කරන්ට් එක වද්දන්න තියෙන්නෙ ගේම් එකේ නම් මුලින්ම..:rofl:
    Spiderman 3 movie eke viallainta inne mu.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උගෙ හැටි, පත දිවක් තියෙන්නෙ ඕකට :rofl:


    7872515340f286f758867a8126abeaae.jpg

    මූ ඒ උනාට සතෙක් නෙවේ නේද මේ මනුස්සයාගේ ඇඟේ එතිලා වෙන එකෙක්ද මේ ඉන්නේ :eek: මම හිතුවේ බෙහෙතක් බීල මූ කබරයෙක් වගේ සතෙක් වෙලා කියල.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මූ ඒ උනාට සතෙක් නෙවේ නේද මේ මනුස්සයාගේ ඇඟේ එතිලා වෙන එකෙක්ද මේ ඉන්නේ :eek: මම හිතුවේ බෙහෙතක් බීල මූ කබරයෙක් වගේ සතෙක් වෙලා කියල.
    :yes::yes:Venom Symbiote කියන්නෙ ජීවින් කොටසක් MARVEL Universe එකේ ඉන්න. Aliens ල සෙට් එකක්. Corrupt වෙච්ච Symbiote කෙනෙක් ඇගේ එතුනම ඒ එතුන එකා දරුණු වෙනව. මේ වගේම තව Carnage කියල එකෙකුත් ඉන්නව. ඌ ඇගේ එතිල ඉන්නෙ Serial Killer එකෙක්ගෙ. ඌ නම් Villian කෙනෙක්. මූ Anti-Heo කෙනෙක්නෙ.

    Carnage

    main-qimg-59ce380f2cce03c61deaf35b575855f4-c

     
    • Like
    Reactions: LazyLizard

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    spiderman 3 එකේ venom ට ඉන්නෙ 70s show එකේ eric ගොතය topher grace

    220px-EricForman.jpg


    ඒත් මූ දුන්න ආතල් වලට spiderman 3 එක බලද්දී හිනායනව මූ කොහොමද සීරියස් චරිත කරන්නෙ කියල

    :lol:

    මුගේ Venom පට්ට චා. :growl:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    ඔව් ඔව් හිනා යනව ඕකට හරියට කරන්න බෑ :lol:
    70s show එකේ නම් පට්ට බන්..
    ඕක නැත්තම් show එකෙනුත් වැඩක් නෑ..

    :lol::lol:
    70s Show එක පට්ටද බං, හිනා යනවද? ගොන් කොමඩිද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    අපෝ මොන මල පෙරේතයෙක්ද මෙහ්? ඒක නෙවෙයි ඇන්ටි හීරෝ කියන්නෙ මොකද්ද?