Colombo Stock Exchange (Daily Update)

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :yes::yes::yes:puluwanm mata kiyala denna karana hati

    මේක කියවන්න.. කොටස් ගොඩක් විදිහට තියනව.. පිටුවෙන් පිටුව බලාගෙන යන්න අක්කෙ.. සරලව සිංහලෙන් හැමදේම තියනව..
    Investment එකක් කියන්නෙ මොකක්ද කියන එකේ ඉදන් A - Z හැමදේම..

    http://www.lankaequityforum.com/viewtopic.php?f=14&t=3557
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ෆෝරම් එක ඔය දාල තියෙන්නේ එකෙ රෙජිස්ටර් වෙන්න
    ඒ වගේම
    https://www.cse.lk/home/market
    menna mekath balanna

    ඔවු forum එකේ register වෙන්න එතකොට නොදන්න දෙයක් උනත් අහන්න ලේසි.. :nerd:

    Mal babath register උනාද forum එකට.. :)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේක කියවන්න.. කොටස් ගොඩක් විදිහට තියනව.. පිටුවෙන් පිටුව බලාගෙන යන්න අක්කෙ.. සරලව සිංහලෙන් හැමදේම තියනව..
    Investment එකක් කියන්නෙ මොකක්ද කියන එකේ ඉදන් A - Z හැමදේම..

    http://www.lankaequityforum.com/viewtopic.php?f=14&t=3557

    thanks malli
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔවු forum එකේ register වෙන්න එතකොට නොදන්න දෙයක් උනත් අහන්න ලේසි.. :nerd:

    Mal babath register උනාද forum එකට.. :)
    නැහැ නැහැ
    මම ඔය ෆීල්ඩ් එකට ලොකු කැමැත්තක් නැහැ
    ඔෆිස් එකේ යාලුවෙක් ඉන්නවා ඌ නම් බැහැලම කරනවා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නැහැ නැහැ
    මම ඔය ෆීල්ඩ් එකට ලොකු කැමැත්තක් නැහැ
    ඔෆිස් එකේ යාලුවෙක් ඉන්නවා ඌ නම් බැහැලම කරනවා

    try කරල බලන්න.. ආදායමක් හැටියට හොදයි.. හරියට කලොත් job එකක් ඕනිත් නැහැනෙ.. :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,969
    6,865
    113
    Nawala
    පහතින් මම දක්වලා තියෙන්නේ share market එකේ තියන board කිහිපයක් , මේවගේ සමාගම් වර්ගකරන්නේ කුමන පදනම මතද කියලා හරියට දන්නා කෙනෙක් කියනවද ? :confused::confused::confused::confused:

    Watch List, Dealings Suspended,Trading Suspended, Trading Halt

    PAGE
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    පහතින් මම දක්වලා තියෙන්නේ share market එකේ තියන board කිහිපයක් , මේවගේ සමාගම් වර්ගකරන්නේ කුමන පදනම මතද කියලා හරියට දන්නා කෙනෙක් කියනවද ? :confused::confused::confused::confused:

    Watch List, Dealings Suspended,Trading Suspended, Trading Halt

    PAGE

    Main board eke tianne loku market capitalization ekak tiana 25% shares public ekata offer karapu annual reports, Quarter reports, other tax compliance hariyata yana companies tika

    Diri savi eke tianne market capitalization eka wadiya nethi (35Mn dnna vdhata) 10% shares public offer karapu annual reports, Quarter reports other tax compliance hariyata yana companies tika

    Watch list kianne companies regulations terminate karapu grace period ekaka inna companies annual reports parakku, quarter reports parakku ehema aya

    Trading Halt kiyanne temporarily transactions nawaththanawa watch list eke idalath compliance wenne nethinm. shares transaction nawaththanawa public

    ita passeth comply wenne nethinm trading eka suspend karanawa ethakota shares trade karanna bah habei personally transfer kanna puluwn

    dealing eka suspend kiyanne privatewath shares transfer karanna bah
     
    • Like
    Reactions: Starry Night

    මෙන්න කොල්ලෝ !!! අහන ප්‍රශ්නයට පැහැදිලි කෙටි උත්තර දෙන්න දන්නා :lol:

    Thanks Bro , rep +
     
    • Like
    Reactions: tclanki