D.R.Nanayakkara Film

roxcy

Junior member
  • May 5, 2009
    326
    11
    18
    D.R.Nanayakkara මහතා රඟපාපු joke film එකක් තිබ්බා ලමයි හදන එක ගෙන කියන. දන්න කෙනෙක් ඉන්නවාද ඒ film එකේ නම? ඒ scene එක තියෙන video clip එක තියෙද කාගාවහරි?