forex අලුතින්ම පටන් ගමු
මචන් මං අලුතෙන්ම forex පටන් ගන්න යන්නේ ඒකට පොඩි හෙල්ප් එකක් ගන්න දන්නා උන් පොඩ්ඩක් උදව් කරයි කියල හිතනවා
දැනට මචන් මන් දැනට lakforex.lk කියන සයිට් එකේ විදියට වැඩ කරගෙන යනවා ඒ සයිට් එක ගෙනත් දන්න උන් ගෙන් පොඩි අදහසක් දෙන්න පුළුවන් නං හොදයි
ලංකාවේ වෙන ඒ වගේ forex ගෙන ඉගෙන ගන්න පුළුවන් සයිට් තියනවද මචන්ලා තියනවනං පොඩ්ඩක් කොටගෙන යමුද බලන්න
කොල්ලට ගොඩ යන්න උබලගෙන් ලොකු හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා මචන්ලා මන් දන්නවා මේකේ forex ලොකු ලොකු වැඩ කරන එවන් ගොඩක් ඇති මට පටන් ගන්න විදිය ගෙන පොඩ්ඩක් උදව්වක් දීපන් මචන්ලා
වැඩ කරන ගමන් පොඩි income එකකට යන්න බෙලුවේ
help me මචන්ලා
ආදරෙයි එළකිරියේ හෙමොටම