බිකිනි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බිකිනිය අදින එක වැරැද්දක්ද?
    තමන්ගෙ වයිෆ් or GF එහෙම අදින්න කැමතයි කීවොත් ඉඩදෙනවද???
    විහිලුවට ගන්නෙ නැතිව වැදගත් උත්තරයක් කොටාගෙන යන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉඩදෙනවද අහන්නේ? මට අන්දනවා යැ!. ඒකිට ඕනේ නම් ඇන්දදෙන්...
     
    • Like
    Reactions: Tinkiri_Ton

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපේ ඇඟේ අන්දන්න ආවොත් නං පයින් ගහන්නෙ. එකී නං බිකිනි නෙමෙයි මොක ඇදන් ගියත් අවුලක් නැහැ It's her choice, freedom
     
    Last edited:

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    Pool එකකට බහිනකොට බිකිනියක් ඇන්දා කියල මොනව වෙන්ඩද බං. සමහරු නං Pool එකට බහින්නේ බ්‍රා එකත් ඇදලා ජන්ගියත් දාලා ස්කිනියයි ටී ශර්ට් එකයි අවුරුදු ගානකින් හෝදපු නැති ඩෙනිමකුත් ඇදලා.අනේ මන්දා බං.එහෙම බැහැලා තව සෙල්ෆිත් ගහලා දානවා.ඊට වඩා හොදයි බං දිය රෙද්දක් ඇදන් බහිනවා.:lol::lol:
     
    • Like
    Reactions: new18505

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    ඉඩදෙනවද අහන්නේ? මට අන්දනවා යැ!. ඒකිට ඕනේ නම් ඇන්දදෙන්...

    අපේ ඇඟේ අන්දන්න ආවොත් නං පයින් ගහන්නෙ. එකී නං බිකිනි නෙමෙයි මොක ඇදන් ගියත් අවුලක් නැහැ It's her choice, freedom

    Andata awulak na ne.

    no problem, mama gihin aran denawa andinna kiyala...

    Swimming pool ekaka wage swim suite ekak andanne nathuwa, ara hambayo wage goni andala bassannya ban.

    Pool එකකට බහිනකොට බිකිනියක් ඇන්දා කියල මොනව වෙන්ඩද බං. සමහරු නං Pool එකට බහින්නේ බ්‍රා එකත් ඇදලා ජන්ගියත් දාලා ස්කිනියයි ටී ශර්ට් එකයි අවුරුදු ගානකින් හෝදපු නැති ඩෙනිමකුත් ඇදලා.අනේ මන්දා බං.එහෙම බැහැලා තව සෙල්ෆිත් ගහලා දානවා.ඊට වඩා හොදයි බං දිය රෙද්දක් ඇදන් බහිනවා.:lol::lol:

    Awulak na :)

    දැන් එහෙම වයිෆ් or gf අැදල ඉන්න පොටෝ එකක් ගෙදර අය දැක්කොත් මොනව වෙයිද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,911
    67,171
    113
    Lankawe kellekta bikini adinna puluwan ekama loku deyakne ban.inna bagayakata adinna be tyre paninawa.adinna beri un thama extra large t shirt ekak adan pool walata bahinne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,911
    67,171
    113
    දැන් එහෙම වයිෆ් or gf අැදල ඉන්න පොටෝ එකක් ගෙදර අය දැක්කොත් මොනව වෙයිද?

    Monawa hitannada?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අවුල තියෙන්නේ ලංකාවෙ උන් ඉන්න තැනක ඇදගෙන ඉන්න පුඵවන්ද කියන එක. අදින එකේ නෙමෙයි.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Lankawe kellekta bikini adinna puluwan ekama loku deyakne ban.inna bagayakata adinna be tyre paninawa.adinna beri un thama extra large t shirt ekak adan pool walata bahinne
    :( :(
    Monawa hitannada?

    Uba danapathi panthiyeda?

    අවුල තියෙන්නේ ලංකාවෙ උන් ඉන්න තැනක ඇදගෙන ඉන්න පුඵවන්ද කියන එක. අදින එකේ නෙමෙයි.

    Suddiyo ena pathiwala pluwan bn. Mn dkla thiynwa lankawe kelloth innawa
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    me manussyata puduma heenamanayk thiyenne
    thaw tika kalekin public toilet ekakta yannath thread ekak dala ahayi
    man wesak dwase oyata anukampa karnwa
    eelanga aathmewath honda konda kelin thiyena manussyek wenna
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    me manussyata puduma heenamanayk thiyenne
    thaw tika kalekin public toilet ekakta yannath thread ekak dala ahayi
    man wesak dwase oyata anukampa karnwa
    eelanga aathmewath honda konda kelin thiyena manussyek wenna

    මේක ලංකාවෙ ගොඩක් උන්ට තියෙන ප්‍රශිනයක් හුත්,
    අාසයි බයයි
    දිගට සාරිය අැදල දහම්පාසලේ උගන්නන්න යන උනුත් කැමති
    ඒත් බයයි
     
    Similar threads