මූව හෙන සිංහල ක්ලාස් එකකට දාන්න ඕනි ෂූන්ගාර රසය මවල කියන්න ඉගෙන ගන්න..![]()
ඔය රසය එන්න ලියන්න මම දන්නේ නැ බන් මොකද මේව ඇත්ත්ම කතා නිසා
මූව හෙන සිංහල ක්ලාස් එකකට දාන්න ඕනි ෂූන්ගාර රසය මවල කියන්න ඉගෙන ගන්න..![]()
අපි මේවගේ (forum) sex ගැන කතාකලා, සමාජෙත් මිනිස්සු කතාකරනවා .ඉස්සර ඒකට පොඩි විරෝදයක් තිබ්බ මිනිස්සු අතරෙත් . දැන් ඒක කවුරුත් වැරැද්දක් විදියට දකින්නෑ.
නමුත් මේවගේ මාතෘකා දැම්මාම ගොඩදෙනෙක් (මමත් ) ඒක විවේචනය කරනවා. ඒක සදාචර සම්පන්න නෑ, හේතුවතමයි අපේ යාලුවගේ ආදරනීය යෙහෙලිය සමග අපි සෙක්ස් කරන්නේ හෝ සෙක්ස් රෙලේශන්ශිප් පවත්තන්නෑ කියන සමාජ සම්මතයේ ඉන්නේ. ( ඒකේ රෙවස් එක ගත්තාමත් මගේ පාර්ට්නර් එක්ක වෙන කෙනෙක් එහෙම ඉන්නවටත් අපි කැමතිනෑ )
දැන් එලකිරියේත් මේ ඔය ටයිප් එකේ ත්‍රෙඩ් ඩවසෙන් දවස වැඩිවෙමින්( එක්කෙනෙක් දෙන්නෙක් )මේ කරන්නේ පවතින සමාජ සම්මතය (උඩ කිව්ව ) තව ටිකක් එහාට තල්ලු කිරීම නේද.
කොහොමද සිද්ද වෙන්නේ මේක.මේ දේවල් සියදෙනෙක් කියවද්දී ඒකෙන් එකෙක් දෙන්නෙක් ඒදේට වැටීමයි. එතකොට ඌත් තව අවුරුද්දකින් දෙකකින් ක්‍රියාකාරී වෙනවා.
කෙටියෙන් කිව්වොත් , තව පරම්පරාවක් යද්දී මේක අපිට සාමාන්ය දෙයක් වෙනවා.යාලුවාගේයි තමින්ගේ ගර්ල් හෝ වයිෆ් ගෙයි රෙලේශන් ශිප් එක බොහොම සාමාන්‍යවෙයි.
ඇත්තටම පුද්ගල බැදීම එක්කෙනෙක් කේන්ද්‍රකරන් නොපවතිනවා එතකොට.පවුල් සන්ස්තා කියල දෙයක් නැතිවෙයි.
ආගමික ත්‍රෙඩ් වල ඇරෙන්න මම බුදුදහම ගැන කියන්නෑ. බුදුහාමුදුරොවෝ කියලා තියනවා අනාගතයට යන්න යන්න සත්වයා සීලයෙන් පිරිහීමමයි වෙන්නේ කියන එක . ඒක තමයි මේ වෙන්නේ.
මම මේක ලිව්වේ මේක දාපු කෙනාව විවේචනය නොකර.
බුද්දිමතුන්ගේ අවධානයට.
මගේ නම් වෙන කතාවක් තියෙන්නේ..
හොදම යාලුවෙක්ගේ වයිෆ් මගේ ඇඟටම ආවා..
යාලුවගේ වැරදිත් බලපෑවා, ඌ පිස්සු කෙලිද්දි ඒවයේ දුක කිව්වෙ මා එක්ක,
අන්තිමට මම ඒකි කරපු දේ ගැන යාලුවට කියයි කියලා මට කලින් ඒකි කිව්වා මම ඒකිගේ ඇඟට ආවා කියලා,
යාලුවා ඒක විශ්වාස කරා, මාත් එක්ක අදටත් කතා කරන්නේ නැහැ,
මගේ ගාව මම වැරදි නැහැ කියලා ඔප්පු කරන්න කෝල් රෙකෝඩ්, මැසේජ් තියෙනවා,
ඒත් ඒ පවුල කඩන්න බැරි නිසා කටවහගෙන පැත්තකට උනා..
මගේ නම ආයේ හදාගන්න බැරි විදියට කැත උනා

100% True.
ටික දෙනෙක් මේක බලලා ගන්න ආතල් එක අරගෙන වැඩේ එතනින් ඉවර කරනවා. තව කට්ටියක් මේකේ අතිශෝක්තියෙන් දාලා තියෙන දේවල් ඇත්ත ලොකේ වෙන දේවල් කියලා හිතාගෙන කරන්න ප්ලෑන් කරනවා. අන්තිමට තමන්ගේ හොදම යාඵ මිත්‍රයින්ට වංචාකරනවා

ගන්න ගන්න එපා බං. මටත් ඔහොම එක්ස්පීරියන් එකක් තියෙනවා. මට උනේ යාලුවෙක් තව යාඵවෙක්ගේ ගැනි එක්ක සින් එක දාලා.
ගෑනි එක්ක සින් එක දැම්මේ මම කියලා අනිත් යාඵවෝ ඔක්කොටම කියලා.
කොහොම හරි ඒක කරපු එකාගේ දැන් අතකුත් නැහැ. හිරේ ඉන්නේ. කරපු දේවල් වලට නිකන්ම දඩුවම් ලැබුනා![]()
boru nemei mewa atta katha![]()
Mta mthkai uba damu dgk comnt.
Eema baladfi uba pettima 50k withra kada meweddi

අපි මේවගේ (forum) sex ගැන කතාකලා, සමාජෙත් මිනිස්සු කතාකරනවා .ඉස්සර ඒකට පොඩි විරෝදයක් තිබ්බ මිනිස්සු අතරෙත් . දැන් ඒක කවුරුත් වැරැද්දක් විදියට දකින්නෑ.
නමුත් මේවගේ මාතෘකා දැම්මාම ගොඩදෙනෙක් (මමත් ) ඒක විවේචනය කරනවා. ඒක සදාචර සම්පන්න නෑ, හේතුවතමයි අපේ යාලුවගේ ආදරනීය යෙහෙලිය සමග අපි සෙක්ස් කරන්නේ හෝ සෙක්ස් රෙලේශන්ශිප් පවත්තන්නෑ කියන සමාජ සම්මතයේ ඉන්නේ. ( ඒකේ රෙවස් එක ගත්තාමත් මගේ පාර්ට්නර් එක්ක වෙන කෙනෙක් එහෙම ඉන්නවටත් අපි කැමතිනෑ )
දැන් එලකිරියේත් මේ ඔය ටයිප් එකේ ත්‍රෙඩ් ඩවසෙන් දවස වැඩිවෙමින්( එක්කෙනෙක් දෙන්නෙක් )මේ කරන්නේ පවතින සමාජ සම්මතය (උඩ කිව්ව ) තව ටිකක් එහාට තල්ලු කිරීම නේද.
කොහොමද සිද්ද වෙන්නේ මේක.මේ දේවල් සියදෙනෙක් කියවද්දී ඒකෙන් එකෙක් දෙන්නෙක් ඒදේට වැටීමයි. එතකොට ඌත් තව අවුරුද්දකින් දෙකකින් ක්‍රියාකාරී වෙනවා.
කෙටියෙන් කිව්වොත් , තව පරම්පරාවක් යද්දී මේක අපිට සාමාන්ය දෙයක් වෙනවා.යාලුවාගේයි තමින්ගේ ගර්ල් හෝ වයිෆ් ගෙයි රෙලේශන් ශිප් එක බොහොම සාමාන්‍යවෙයි.
ඇත්තටම පුද්ගල බැදීම එක්කෙනෙක් කේන්ද්‍රකරන් නොපවතිනවා එතකොට.පවුල් සන්ස්තා කියල දෙයක් නැතිවෙයි.
ආගමික ත්‍රෙඩ් වල ඇරෙන්න මම බුදුදහම ගැන කියන්නෑ. බුදුහාමුදුරොවෝ කියලා තියනවා අනාගතයට යන්න යන්න සත්වයා සීලයෙන් පිරිහීමමයි වෙන්නේ කියන එක . ඒක තමයි මේ වෙන්නේ.
මම මේක ලිව්වේ මේක දාපු කෙනාව විවේචනය නොකර.
බුද්දිමතුන්ගේ අවධානයට.

boru nemei mewa atta katha![]()
මං කලින් යාළු වෙලා හිටිය කෙල්ලෙක්ට මගේ යාලුවෙක් අවුරුදු දෙකක් තිස්සේ ඇනල..මං දැනගත්තේ අවුරුදු 2 පස්සේ..
කොහොමහරි ඕක මාට්ටු උනාට පස්සේ මම කෙල්ලව බය කරලා සේරම ඇත්ත දැනගත්තා..බලනකොට වටේ යන එකක්..![]()
මම කරේ ඒ කෙල්ලටම කියල අරුට නඩුවක් දැම්මුවා ඌ යාලුවෙක් උනාට මට කරේ බලු වැඩේ නිසා..මු මගේ නැති දේවල් කෙල්ල එක්ක කියවල මාව එපා කරවන්න (නඩුව තමා සාවද්‍ය පොරොන්දු දී ලක්ෂ 40 වංචා කිරීම,අයතා ලෙස ක්‍රෙඩිට් කාඩ් බාවිතය ,අනම් මනං නඩු ගොඩයි උට) ..අන්තිමට මුට හිරේ ලගින්න වෙන නිසා මු බදින්න කැමතියි නඩුව අයින් කර ගන්න කිව්වා කෙල්ලට...
දැන් දෙන්න බැදලා..එකී දැන් වැඩට යනවා..මට මේ ලඟදි අතේ මාට්ටු එකී වෙන එකෙක් එක්ක රෙස්ටුරන්ට් එකකින් එලියට එනවා..එතන රුම්ස් තියෙන තැනක් හිටං ..
අරුට කොහොමහරි පට්ට ගොනෙක් කර ගැහුවා... කෙල්ල අරුට වඩා 3ක් වැඩිමල්..

බලන් ගියාම උබව බේරාගෙන තියෙන්නේත් ඌ![]()

එහෙමද දන්නෙත් නෑ
මම බදින්න බලන් කරපු එකක් නෙමේ බං..මට වඩා 5ක් වැඩිමල් අක්කා කෙනෙක්![]()

අරු දැන් ඒකිව ඩිල් දානවද දන්නෙත් නෑ![]()