ලක්ශ 10 ක්

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    මේකයි සීන් එක..අද මන් පීපල්ස් බෑන්ක් ඒටීම් එකට ගියා.. :yes::yes: සල්ලි වගයක් ගන්න..ගන්න ගියාම ප්‍රමාණවත් ශේෂයක් නෑ කියලා කීවා.. :growl::growl: සල්ලි තිබ්බ එකවුන්ට් එකේ සල්ලි නැති වෙන්නේ කොහොමද කියලා බැලන්ස් චෙක් කරා බලද්දි :eek::eek: ලක්ශ 10 ක් එකවුන්ට් එකේ වැඩිපුර තියෙනවා.. :shocked::shocked:

    අඩෝ කාගෙන් හරි වැරදිලා ඇවිල්ලද ?එහෙම වෙන්න පුලුවන්ද?සාමාන්යෙන්? :eek:

    වැඩේ කියන්නේ ඕයි දැන් මගේ සල්ලිත් ගන්න බෑනේ එකවුන්ට් එකෙන්..සල්ලි තියෙනවා කියලා පෙන්නුවට ගන්නකොට අර සීන් එක වැටෙනවා :angry::angry:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    Waradila watila kiyala hold karala da danne ne needa machan transaction...

    මටත් එහෙම තමා හිතුනේ..ඒ උනාට උන්ට එහෙම කරන්න පුලුවන්ද බන්?උන්ගේ වැරැද්දට මගේ සල්ලිත් එක්ක හෝල් ඩ් කරන්න පුලුවන්ද :angry::angry:

    oya loan ekak aran tiyeda ? April wala salary okkoma kalin wetena handa P's bank eke ewun okko acc hold karala tibba :(

    ලෝන් එකක් නම් අරන් තියෙන්නි..ඒ උනාට ඒ පීපල් බෑන්ක් එකවුන්ට් එකෙන් නෙවෙයි..වෙන එකවුන්ට් එකකින්..පෙරෙදා ත් බැලන්ස් චෙක් කර එතකොට.ඔහොම සීන් එකක් වෙලා තිබ්බේ නෑ..ඕක වැටිලා තියෙන්නේ අද හරි ඊයේ හරි
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැරදිලා transaction එකක් වෙලා ඇති....
    transaction එක කරපු එකා ඒ බව බැංකුවට දැනුම් දෙන්න ඇති...
    උබේ අනුදනුමකින් තොරව බැංකුවට මුකුත් කරන්න බැරුව ඇති....
    උන්ට කරන්න පුළුවන් එකම දේ අකවුන්ට් එක හෝල්ඩ් කරන එක..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    වැරදිලා transaction එකක් වෙලා ඇති....
    transaction එක කරපු එකා ඒ බව බැංකුවට දැනුම් දෙන්න ඇති...
    උබේ අනුදනුමකින් තොරව බැංකුවට මුකුත් කරන්න බැරුව ඇති....
    උන්ට කරන්න පුළුවන් එකම දේ අකවුන්ට් එක හෝල්ඩ් කරන එක..

    මටත් හිතෙන විදියට ඒ වගේ..ඒත් නම චෙක් කරනකොකට ඕක අහු වෙන් නෑ කියන්නේ හෙණ පුදුමයක්.. :eek::eek:
    එහෙම මගේ සල්ලිත් එක්ක හෝල්ඩ් කරන්න පුලුවන්ද!කම්ප්ලෙන් එකක් දැම්ම නම් හරී..ඇයි යකෝ :frown::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් හිතෙන විදියට ඒ වගේ..ඒත් නම චෙක් කරනකොකට ඕක අහු වෙන් නෑ කියන්නේ හෙණ පුදුමයක්.. :eek::eek:
    එහෙම මගේ සල්ලිත් එක්ක හෝල්ඩ් කරන්න පුලුවන්ද!කම්ප්ලෙන් එකක් දැම්ම නම් හරී..ඇයි යකෝ :frown::angry:

    එකනේ,,, withdraw කරන්න limit එකක් දාල තියන්න තිබ්බනේ :oo:
     
    maxmnj

    Junior member
  • Mar 4, 2010
    107
    5
    18
    Godak durata waradila watichcha transaction 1k nisa block karala ethi. Bank 1ta gihin oka hada ganin. Salli aithi kenai bank cashierui delo rath wela eththe. Paw machan. Uba ikmanata palayan.
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    mehema scene akak nam tiyenawa bn.. dan self banking ATM tiyana nisa cash deposit karanda smahara brunch wala manual dan attema naha.. oya machine aken deposit karaddi waradila ube account akata deposit welada danaha... man idith oya wage maulak una wayasaka dial akak awith hena wikarayak una..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    salli ganna banam VISA card eka use karala purchase karanna balapan. ebay eken lap top ,phone ganin iwara wenakanma . eeta passe mehe genalla sell karapan . bank eke unta wachanayak kiyanna be ubata
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    Ube account akata Hold akak dala. Bank akata call karala hari gihin hari kiyapan immediately hold aka remove karanda kiyala ara wadipura awith thiyena salli aragena.

    Then they need to debit your account and credit branch account or money owners account. It's not a big thing.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වැරදිලා වැටුනට පස්සේ ඒක රිවස් කරගන්න බැරිව එක්වුන්ට් එක හෝල්ඩ් කරන්න ඇති උදේ වෙන කොට හරියයි. දන්නවනේ රාජ්‍ය බංකුනේ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    මචන්ලා අද මන් බෑන්ක් එකට ගිහින් ශේප් එකේ බුක් එක අප්ඩේට් කරලා බැලන්ස් එක චෙක් කලා එත් මගේ බැලන්ස් එක විතරයි පෙන්නනේ..ලක්ශ 10 නැතුව..ඉතින් මැනේජර් ගාවට ගිහින් මන් ඇහුවා මොකඩ මගේ එකවුන්ට් එක හෝල්ඩ් කරලා තියෙන්නේ කියලා..මේ එකවුන්ට් එක ඕපන් කරේ වෙනම තැනකින් පොර ඉතින් ඒ බ්‍රාන්ච් එකට කෝල් එකක් දාලා කීව සීන් එක...කොහොමෙන් හරි..මට පෝන් එක දුන්නට පස්සේ මගේ සයින් එකක් වැරදි නිසා උන් හෝල්ඩ් කරාලු..ඊට පස්සේ උන් කීවා දැන් හරි හෝල්ඩ් එක අයින් කලා කීවා..මට ඇහුනා මැනේජර්කාරයා ලාවට ලක්ශ 10ක සීන් එකක් කියවනවා අනික් බ්‍රාන්ච් එකේ මැනේජර් කාරයත් එක්ක ශේෆ් එකෙ,,මාත් මොකුත් දන් නැති විදියට ඉදලා ආව..

    දැන් මේකයි ගැටලුව උන් ලක්ශ 10 ක් ඇවිල්ල බව මාව නොදැනුවත් කර එහෙම උන්ට ඕන ඕන විදියට එකවුන්ට් එකේ සල්ලි රිවස් කරන්න පුලුවන්ද?අනික මන් හොදාකාරවම දන්නවා උන් මට බබා පාර දැම්මා මොකුත් නොවුන ගානට..මට උන් බොරු කීවා,,:angry::angry:මන් නොකීවත් උන්ට හරි නම් ඒ දේ ගැන කෙලින් කියන්න මට තිබ්බනේ? උඹලා මේ ගැන මොකද හිතන්නේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,331
    86,580
    113
    ආශ්චර්යමත් රටක

    උබට කියන්න තිබුනෙ ඇයි බොරු කියන්නෙ මොන අත්සනද වැරදි කියල පෙන්නන්න කියල. හිතපන් උබට ගොඩක් හදිසි වෙලාවක සල්ලි ගන්න වෙලා ඔහොම උනා කියල. එතකොට මොකක්ද කරන්නෙ කියල අහපන්. වෙන කෙනෙක්ගෙ වැරැද්දකට උබට කාලෙයි, සල්ලියි වියදම් කරන්න වෙලා රස්තියාදු වෙලා තව බොරුත් කියන්නෙ මොකද කියල බැනපන්.