Etisalat-Hutch to merge operations in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එටිසලාට් - හච් එකට එක්වෙයි - තවත් මාස 6කින් වෙන දේ මෙන්න

    එටිසලාට් සමාගම හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා සමාගමත් සමග ඒකාබද්ධ වීමක් සිදුවන බව වාර්තා වේ.

    ඒ අනුව, එටිසලාට් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා විසින් අත්පත් කරගැනීමක් සිදුවනු ඇති බවද කියැවේ.

    කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවත්, හචිසන් සමාගම නව තාක්ෂණය සමග තවදුරටත් රට තුළ ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය සිදුවනු ඇති බවත් සඳහන් වේ.

    neth news
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩයලොග් එයාටෙල් merge එක කොහොමද දන්නේ නෑ. ඒකත් ලගදිම වෙයි වගේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එටිසලාට් මුස්ලිම් නිසා ගන්න එක අඩුයි .. මේ වගේ ඒකාබද්ද මගුලක් ගෙනල්ල කරන්නේ බළලුන් ලවා කොස් ඇට බානවා වගේ වැඩක් වෙන්න පුළුවන් කියල මට හිතෙන්නේ :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,774
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එටිසලාට් මුස්ලිම් නිසා ගන්න එක අඩුයි .. මේ වගේ ඒකාබද්ද මගුලක් ගෙනල්ල කරන්නේ බළලුන් ලවා කොස් ඇට බානවා වගේ වැඩක් වෙන්න පුළුවන් කියල මට හිතෙන්නේ :baffled:

    :rolleyes:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,829
    1,247
    113
    Mars
    එටිසලාට් මුස්ලිම් නිසා ගන්න එක අඩුයි .. මේ වගේ ඒකාබද්ද මගුලක් ගෙනල්ල කරන්නේ බළලුන් ලවා කොස් ඇට බානවා වගේ වැඩක් වෙන්න පුළුවන් කියල මට හිතෙන්නේ :baffled:

    Hutchison owner Hong Kong wala fortune 500 company ekak. Eka ARAB money walata kade yanne na ban... Hutch walata agreement eke hatiyata Etisalat eke control eka labila tiyenne:yes::yes: Baya wenna kaari na:cool: