මචන්ස්ලා හා හා පුරා කියලා Avengers Infinity War බලන්න යන්න ඕන..

නලියනවා ඒක බලනකන්..
බලන එක බලන්න පුලුවන් උපරිම කොලිටි එකෙන් බලන්න ඕන..
මොන හෝල් එකේද හොදම 3D technology & Highest Resolution Projector එක තියෙන්නෙ?
MC Superior
MC Platinum
Savoy 3D
Cinemax 3D - Ja-ela
Empire Delux
Liberty Screen
නැත්තම් වෙන කොහෙහරි තියෙනවද ඔයිට වඩා හොද එකක්?

