බයිනරි_ඔප්ෂන්_ඉවරයිද?(Will Binary Option be completely banned?)

shenat

Well-known member
  • May 13, 2007
    58,131
    86,327
    113
    ආශ්චර්යමත් රටක
    බයිනරි_ඔප්ෂන්_ඉවරයිද?(Will Binary Option be completely banned?)

    දැන් ලංකාවෙත් බයිනරි ඔප්ෂන් කරන ගොඩක් අය ඉන්නව. සමහරු බයිනරි ඔප්ෂන් කිව්වම දන්නෙ නෑ ඒත් IQ ඔප්ෂන් කරනව කියල කියයි. :D කොහොම උනත් දැනගෙන හෝ නොදැන බයිනරි ඔප්ෂන් කරන හැමෝටම බලපාන දෙයක් ගැන කතා කරන්නයි මේ නූල දාන්නෙ. :nerd:

    මම බයිනරි ඔප්ෂන් ගැන දැනගෙන දැන් අවුරුදු 7ක් විතර වෙනව. එතකොට ලංකාවෙ ගොඩක් අය දැනගෙන හිටියෙ නෑ දැන් වගේ. ඒ දවස්වල අපි බැලුවෙ 24option,Banc De Binary,MarketsWorld වගේ බ්‍රෝකර්ස්ලගෙ ප්ලැට්ෆෝම්. දැන් ගොඩක් ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ IQ Option කියන බ්‍රෝකෙර් නෙ. ඒක කොච්චරද කියනවනන් සමහරු බයිනරි ඔප්ෂන් කිව්වම දන්නෙ නෑ ඒත් IQ ඔප්ෂන් කරනව කියල කියයි. :D ඒ බ්‍රෝකර්ගෙ විතරක් platform බලන අය මම මේ කියන දේ දැකල/දන්නෙ නැතුවත් ඇති. :rolleyes:

    උඹල දන්නවද දැන් 24option,Banc De Binary කියන කලින් ගොඩක්ම ප්‍රසිද්ධ බ.ඔ. බ්‍රෝකර්ස් ල දෙන්න දැන් බයිනරි ඔප්ෂන් කරන්නෙ නෑ කියල. ඒ කොම්පැනි දෙක binary option ඔෆර් කරන එක නැවත්තුවට පස්සෙ මම ටිකක් හොයල බැලුව ඒ ඇයි කියලා.
    එතකොට තමයි මම මේ කියන්න යන දේවල් දැක්කෙ.

    " Banc De Binary was an Israeli financial firm with a history of regulatory issues on three continents.[1][2] On January 9, 2017, the company announced that it would be closing due to negative press coverage and its tarnished reputation. The firm also surrendered its brokerage license with the Cyprus Securities and Exchange Commission (CySEC) removing its ability to legally trade in the European Union. Its 2014 revenues were reported as $100 million.[3][4][5]

    It sold binary options on assets including foreign exchange. It was barred from accepting U.S. customers in August 2013 after being charged with several offenses by the CFTC and SEC in a civil lawsuit.[6][7] The company agreed to pay $11 million in restitution and fines to settle the suit.[8][9] It is also banned from accepting customers in Canada, Australia, New Zealand, and Israel.[8][10]

    In countries where it was not banned, the company operated an online trading website through which customers could buy binary options, predicting whether the price of a certain commodity will go up or down in a specific time period, as short as 60 seconds.[11][12][13] Banc De Binary was an associate of SpotOption Exchange which sets the price of the option. The price of the option was not a market price, but was set by SpotOption Exchange itself.[14]

    The Wall Street Journal described it as "a website that allows people to bet on the price of gold, oil or stocks"."

    https://en.wikipedia.org/wiki/Banc_De_Binary

    azht3a.jpg

    Online brokerage company 24option is preparing to leave the binary options industry. The company will stop accepting deposits from new traders residing in the European Union from this week. The limitation will include new clients from the rest of the world from next week.

    The changes are signaling a major shift for the operations of 24option, which is preparing to focus solely on expanding its forex and CFDs offerings. For the time being, the brokerage will continue accepting new deposits from existing clients keen on trading binary options.

    New clients of 24option will only have the option of depositing into a forex and CFDs trading account. The move represents a strategic shift for the company that is entering a competitive market place with a number of well established players in the industry.

    https://www.financemagnates.com/for...leaves-binary-options-market-focuses-fx-cfds/

    2wndcuo.jpg

    https://www.forbes.com/sites/investor/2010/07/27/dont-gamble-on-binary-options/#8ee38d630a87

    ඒ අතරෙ Europian Union එකෙන් සහ සමහර රටවල් වලින් B.O. බෑන් වෙන්න හෝ ලිමිට් කරන්න ගත්ත. :shocked:

    wqo876.jpg

    https://www.thebureauinvestigates.com/stories/2018-03-28/binary-options-fraud-finally-banned

    rrs9dd.jpg

    https://www.timesofisrael.com/european-union-bans-binary-options-strictly-regulates-cfds/

    https://birmanglobal.com/ban-locations/

    දැන් මෙහෙම දේවල් දකිද්දි වල අනාගතය කොහොම වෙයිද කියල ප්‍රශ්නයක් මට තියෙනව. ඒ වගේම බ්‍රෝකර් ල ක්ලයන්ට් ලගෙ ඕර්ඩර්ස් හිතාමතාම ලොස් කරවනව කියල හිතෙනව. උබලට එහෙම හිතෙන්නෙ නැද්ද? :nerd: ඇත්තටම මේක ස්කෑම් එකක්ද? ක්‍රිප්ටොකරන්සි වලටත් මේ ටිකම තමයි. සෝ අලුත් අයට කියන්න තියෙන්නෙ කරනව නම් ටිකක් ගැඹුරට study කරල රිස්ක් කරල නැතිඋනාට අවුලක් නැති සල්ලි ගානකින් පටන් අරන් කරන්න.

    දන්න අය ඇති. ඒත් නොදන්න අය ඊට වඩා ගොඩක් ඇති කියල හිතනව.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    binary options කියන්නේ තනිකර සුදුවක් බන්. මම දැක්ක google එකත් binary trade කරන apps app store එකෙන් අයින් කරන්න යනවා කියල
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    නැත්තටම නැතිවෙන්නේ නැහැ බන්. එත් 30s-5M වෙනකම් ඔප්ෂන් අයින් කරයි ගොඩක් දුරට. බයිනරි වලින් මුලින්ම ෆොරෙක්ස් මාකට් එක ගැන දැනගත්ත උන් අනාතයි . හැබැයි ෆොරෙක්ස් ඉගෙන ගෙන බයිනරි කරන උන්ට විශේෂ අවුලක් වෙන්නේ නැහැ (i mean මේක විතරක්ම කරන උන්ට. as a job ).
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    binary options කියන්නේ තනිකර සුදුවක් බන්. මම දැක්ක google එකත් binary trade කරන apps app store එකෙන් අයින් කරන්න යනවා කියල

    ඇපල් දැනටමත් අයින් කරලා නේද. ගුගල් අයින් කරයි එහෙනම්.
    සුදුවක් කිව්වා එකට නම් මන් එකග නැහැ බන්. එක සාපේක්ෂයි කරන කෙනා අනුව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,131
    86,327
    113
    ආශ්චර්යමත් රටක
    binary options කියන්නේ තනිකර සුදුවක් බන්. මම දැක්ක google එකත් binary trade කරන apps app store එකෙන් අයින් කරන්න යනවා කියල

    ikmanata salli hoyanna kattiya ena bawa dakapu brokerage firms meka suduwak karala. 30s options, OTC options, digital options kiyala magulakuth awith. ewa nam tanikarama suudu.

    e news eke link ekath mekata share karapan machan
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ikmanata salli hoyanna kattiya ena bawa dakapu brokerage firms meka suduwak karala. 30s options, OTC options, digital options kiyala magulakuth awith. ewa nam tanikarama suudu.

    e news eke link ekath mekata share karapan machan

    https://www.leaprate.com/binary-options/platform/google-play-bans-binary-options-trading-apps/

    google , apple ban එකත් එක්කම binary options නැති වෙන්න තියන chance එක වැඩියි මචන්. සල්ලි deposit කරලා තිබුන නම් ඒවා අරගෙන මේකට මොකද වෙන්නේ කියල දැනගන්නකල් තියාගෙන ඉන්න එක හොඳයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඇපල් දැනටමත් අයින් කරලා නේද. ගුගල් අයින් කරයි එහෙනම්.
    සුදුවක් කිව්වා එකට නම් මන් එකග නැහැ බන්. එක සාපේක්ෂයි කරන කෙනා අනුව.

    පැයෙන් / පැය 4 එහා පැත්තට bet කරනවා නම් 50% සම්භාවිතාව තියන සුදුවකට යන්නේ නැතුව වැඩේ කරන්න පොඩි chance එකක් තියනවා . එත් කොහොම කලත් technically binary options වල කරන්නේ bet කරන එක තමයි මචන්. අපි binary වල bet එකක් දානකොට අනිත් පැත්තට වෙන company එකක් හරි ( user කෙනෙක් හරි) bet එකක් දානවා. එක සුදුවක් තමයි. :yes: :yes:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    පැයෙන් / පැය 4 එහා පැත්තට bet කරනවා නම් 50% සම්භාවිතාව තියන සුදුවකට යන්නේ නැතුව වැඩේ කරන්න පොඩි chance එකක් තියනවා . එත් කොහොම කලත් technically binary options වල කරන්නේ bet කරන එක තමයි මචන්. අපි binary වල bet එකක් දානකොට අනිත් පැත්තට වෙන company එකක් හරි ( user කෙනෙක් හරි) bet එකක් දානවා. එක සුදුවක් තමයි. :yes: :yes:

    එකට මම එකයි මචන්. technically BO කියන්නේ බෙට් එකක්. එත් මම කියන්නේ සුදුව කියන
    දේ නිර්වචනය වෙන විදිය වැරදි කියන එක.

    Risk and Reward කියන දේ කරන කෙනාට සාපේක්ෂයි නේද මචන්. සුදුව කියන දේ නිර්වචනය
    වෙන්නේ එකිනෙකාට වෙනස් ව. මේ ලෝකේ හැම දෙයක්ම buy and sell තමයි. දැන් උබ කියන
    අදහස් උබ විකුනනවා. මන් මිලදී ගන්නවා. හැම තප්පරෙකම ලෝකේ වෙන්නේ ගනුදෙනුවක්.

    හොද R/R ratio එකක් , හොද money management එකක් , Disciplined Trading
    system එකක්, Revenge Trading නැතුව දවසකට ලිමිට් එකක් ටාගට් එකක් එක්ක ට්‍රේඩ් කරන
    ට්‍රේඩර් කෙනෙකුයි high Reward එකක් ගන්න high risk එකක් අරන් 30s,1M වගේ TF
    එකක ට්‍රේඩ් කරන , Loss recover, revenge trading, emotional trading වගේ දැනුමක්
    නැතුව ට්‍රේඩ් කරන කෙනෙකුයි දෙන්නෙක් නේද. එක නිසයි මන් කිව්වේ සුදුව කියන දේ සාපේක්ෂ
    දෙයක්. ඕනිම දෙයක් සුදුවක් වෙන්න පුළුවන් කරන කෙනා අනුව. නැත්නම් Day Trading ,
    Stock ,CFD කරන කෙනාත් සුදුවක් කරන්නේ හොද පාලනයක් , කළමනාකරණයක් නැත්නම්
     
    Agree :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,131
    86,327
    113
    ආශ්චර්යමත් රටක
    නැත්තටම නැතිවෙන්නේ නැහැ බන්. එත් 30s-5M වෙනකම් ඔප්ෂන් අයින් කරයි ගොඩක් දුරට. බයිනරි වලින් මුලින්ම ෆොරෙක්ස් මාකට් එක ගැන දැනගත්ත උන් අනාතයි . හැබැයි ෆොරෙක්ස් ඉගෙන ගෙන බයිනරි කරන උන්ට විශේෂ අවුලක් වෙන්නේ නැහැ (i mean මේක විතරක්ම කරන උන්ට. as a job ).

    ඇපල් දැනටමත් අයින් කරලා නේද. ගුගල් අයින් කරයි එහෙනම්.
    සුදුවක් කිව්වා එකට නම් මන් එකග නැහැ බන්. එක සාපේක්ෂයි කරන කෙනා අනුව.

    එකට මම එකයි මචන්. technically BO කියන්නේ බෙට් එකක්. එත් මම කියන්නේ සුදුව කියන
    දේ නිර්වචනය වෙන විදිය වැරදි කියන එක.

    Risk and Reward කියන දේ කරන කෙනාට සාපේක්ෂයි නේද මචන්. සුදුව කියන දේ නිර්වචනය
    වෙන්නේ එකිනෙකාට වෙනස් ව. මේ ලෝකේ හැම දෙයක්ම buy and sell තමයි. දැන් උබ කියන
    අදහස් උබ විකුනනවා. මන් මිලදී ගන්නවා. හැම තප්පරෙකම ලෝකේ වෙන්නේ ගනුදෙනුවක්.

    හොද R/R ratio එකක් , හොද money management එකක් , Disciplined Trading
    system එකක්, Revenge Trading නැතුව දවසකට ලිමිට් එකක් ටාගට් එකක් එක්ක ට්‍රේඩ් කරන
    ට්‍රේඩර් කෙනෙකුයි high Reward එකක් ගන්න high risk එකක් අරන් 30s,1M වගේ TF
    එකක ට්‍රේඩ් කරන , Loss recover, revenge trading, emotional trading වගේ දැනුමක්
    නැතුව ට්‍රේඩ් කරන කෙනෙකුයි දෙන්නෙක් නේද. එක නිසයි මන් කිව්වේ සුදුව කියන දේ සාපේක්ෂ
    දෙයක්. ඕනිම දෙයක් සුදුවක් වෙන්න පුළුවන් කරන කෙනා අනුව. නැත්නම් Day Trading ,
    Stock ,CFD කරන කෙනාත් සුදුවක් කරන්නේ හොද පාලනයක් , කළමනාකරණයක් නැත්නම්

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අවුරුදු හතක් ගත උනාද මචං.... :shocked::shocked:

    Binary option වලට europe වලින් ලොකු කේස් ආව තමයි forex වලට වඩා..... පස්සේ ගොඩක් රටවල් වලින් අධි අවදානම් ආයෝජන ක්‍රමයක් විදිහට binary option නම් කරා..... :eek:

    පස්සේ තවත් ටික කලකින් ගොඩක් ප්‍රමුඛ යුරෝපියන් රටවල් බයිනරි option තහනම් කරන තැනටම ආවා.... :sorry:

    ලංකාවේ නම් බයවෙන්න දෙයක් නෑ binary option බ්‍රෝකර්ස් ලා නැතිවෙනකම් ලංකාවෙන් නම් trade කරන්න පුළුවන්.... :lol:

    රෙද්ද..... ෆොරෙක්ස් කරපන්කො. :angry::angry::angry:

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    machan podi wenas kam thiyanawa price eke. e unata loku case ekak na. 5min candle wala idan balahan one nam wena fx broker kenekugeyi iq eke candle. lokuwata wenas kamak na. habayi iq eke samahara welawata lag ekak thinawa connection ekath ekka. samahara wita eka karanne hithalada danne na. samahara welawata fx broker price iq price against yana welawal dekala thiyanawa candle eka athule. habayi start closing price athara loku case ekak na. trade karanawa nam 5min walin uda trade karanna major paires.
     
    pri2004

    Member
    Dec 15, 2012
    11
    0
    0
    Mchnla math me bala balaa inne forex karanna...podi pehedili kirimak karapanko,ලංකාවේ laws 1th akkala....
    Awagema Nettler money deposit karanna puluwan bank 1k genath kiyapallakooooo