බයිනරි_ඔප්ෂන්_ඉවරයිද?(Will Binary Option be completely banned?)
දැන් ලංකාවෙත් බයිනරි ඔප්ෂන් කරන ගොඩක් අය ඉන්නව. සමහරු බයිනරි ඔප්ෂන් කිව්වම දන්නෙ නෑ ඒත් IQ ඔප්ෂන් කරනව කියල කියයි.
කොහොම උනත් දැනගෙන හෝ නොදැන බයිනරි ඔප්ෂන් කරන හැමෝටම බලපාන දෙයක් ගැන කතා කරන්නයි මේ නූල දාන්නෙ. 
මම බයිනරි ඔප්ෂන් ගැන දැනගෙන දැන් අවුරුදු 7ක් විතර වෙනව. එතකොට ලංකාවෙ ගොඩක් අය දැනගෙන හිටියෙ නෑ දැන් වගේ. ඒ දවස්වල අපි බැලුවෙ 24option,Banc De Binary,MarketsWorld වගේ බ්‍රෝකර්ස්ලගෙ ප්ලැට්ෆෝම්. දැන් ගොඩක් ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ IQ Option කියන බ්‍රෝකෙර් නෙ. ඒක කොච්චරද කියනවනන් සමහරු බයිනරි ඔප්ෂන් කිව්වම දන්නෙ නෑ ඒත් IQ ඔප්ෂන් කරනව කියල කියයි.
ඒ බ්‍රෝකර්ගෙ විතරක් platform බලන අය මම මේ කියන දේ දැකල/දන්නෙ නැතුවත් ඇති.
උඹල දන්නවද දැන් 24option,Banc De Binary කියන කලින් ගොඩක්ම ප්‍රසිද්ධ බ.ඔ. බ්‍රෝකර්ස් ල දෙන්න දැන් බයිනරි ඔප්ෂන් කරන්නෙ නෑ කියල. ඒ කොම්පැනි දෙක binary option ඔෆර් කරන එක නැවත්තුවට පස්සෙ මම ටිකක් හොයල බැලුව ඒ ඇයි කියලා.
එතකොට තමයි මම මේ කියන්න යන දේවල් දැක්කෙ.
" Banc De Binary was an Israeli financial firm with a history of regulatory issues on three continents.[1][2] On January 9, 2017, the company announced that it would be closing due to negative press coverage and its tarnished reputation. The firm also surrendered its brokerage license with the Cyprus Securities and Exchange Commission (CySEC) removing its ability to legally trade in the European Union. Its 2014 revenues were reported as $100 million.[3][4][5]
It sold binary options on assets including foreign exchange. It was barred from accepting U.S. customers in August 2013 after being charged with several offenses by the CFTC and SEC in a civil lawsuit.[6][7] The company agreed to pay $11 million in restitution and fines to settle the suit.[8][9] It is also banned from accepting customers in Canada, Australia, New Zealand, and Israel.[8][10]
In countries where it was not banned, the company operated an online trading website through which customers could buy binary options, predicting whether the price of a certain commodity will go up or down in a specific time period, as short as 60 seconds.[11][12][13] Banc De Binary was an associate of SpotOption Exchange which sets the price of the option. The price of the option was not a market price, but was set by SpotOption Exchange itself.[14]
The Wall Street Journal described it as "a website that allows people to bet on the price of gold, oil or stocks"."
https://en.wikipedia.org/wiki/Banc_De_Binary
Online brokerage company 24option is preparing to leave the binary options industry. The company will stop accepting deposits from new traders residing in the European Union from this week. The limitation will include new clients from the rest of the world from next week.
The changes are signaling a major shift for the operations of 24option, which is preparing to focus solely on expanding its forex and CFDs offerings. For the time being, the brokerage will continue accepting new deposits from existing clients keen on trading binary options.
New clients of 24option will only have the option of depositing into a forex and CFDs trading account. The move represents a strategic shift for the company that is entering a competitive market place with a number of well established players in the industry.
https://www.financemagnates.com/for...leaves-binary-options-market-focuses-fx-cfds/
https://www.forbes.com/sites/investor/2010/07/27/dont-gamble-on-binary-options/#8ee38d630a87
ඒ අතරෙ Europian Union එකෙන් සහ සමහර රටවල් වලින් B.O. බෑන් වෙන්න හෝ ලිමිට් කරන්න ගත්ත.
https://www.thebureauinvestigates.com/stories/2018-03-28/binary-options-fraud-finally-banned
https://www.timesofisrael.com/european-union-bans-binary-options-strictly-regulates-cfds/
https://birmanglobal.com/ban-locations/
දැන් මෙහෙම දේවල් දකිද්දි වල අනාගතය කොහොම වෙයිද කියල ප්‍රශ්නයක් මට තියෙනව. ඒ වගේම බ්‍රෝකර් ල ක්ලයන්ට් ලගෙ ඕර්ඩර්ස් හිතාමතාම ලොස් කරවනව කියල හිතෙනව. උබලට එහෙම හිතෙන්නෙ නැද්ද?
ඇත්තටම මේක ස්කෑම් එකක්ද? ක්‍රිප්ටොකරන්සි වලටත් මේ ටිකම තමයි. සෝ අලුත් අයට කියන්න තියෙන්නෙ කරනව නම් ටිකක් ගැඹුරට study කරල රිස්ක් කරල නැතිඋනාට අවුලක් නැති සල්ලි ගානකින් පටන් අරන් කරන්න.
දන්න අය ඇති. ඒත් නොදන්න අය ඊට වඩා ගොඩක් ඇති කියල හිතනව.

ඇත්තටම මේක ස්කෑම් එකක්ද? ක්‍රිප්ටොකරන්සි වලටත් මේ ටිකම තමයි. සෝ අලුත් අයට කියන්න තියෙන්නෙ කරනව නම් ටිකක් ගැඹුරට study කරල රිස්ක් කරල නැතිඋනාට අවුලක් නැති සල්ලි ගානකින් පටන් අරන් කරන්න. දන්න අය ඇති. ඒත් නොදන්න අය ඊට වඩා ගොඩක් ඇති කියල හිතනව.
Last edited: