Iphone ekak ahinda. Meke lock eka kadaganne kohomada? 4n eka lock.
Password ලොක්නම් කඩන්න පුළුවන්.
iCloud ලොක් තමයි කෙස් එක.
Location off nam kohomada hoyanne![]()
අන්ලොක් කරත් අයිතිකාරයා TRC කම්ප්ලේන් කරලා නම් මෙහෙමයි වෙන්නෙ
අලුත් සිම් එකක් දාපු ගමන් ෆෝන් එකේ එමි එකයි අලුත් සිම් නම්බර් එකයි සර්විස් ප්රොවයිඩර් ලග රෙකෝඩ් වෙනවා
ඒක පොලීසියට දෙනවා
පොලීසියෙන් අලුත් සිම් එකට හරි ඒ ID කාඩ් එකට ගනිපු වෙන සිම් වලටත් කෝල් කරලාම පොලීසියට ගෙනත් දෙන්න කියනවා


