Iphone

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    danna widiya phone eka icould walin lock karala nan man danna widiyata bah.. karanna bari wena ekakuth nah itin hari yaman wada karayekata... hebei putho oka use karanna epa... owa gas yana wada.. find my iphone eka on nan ubawa kawruhari lagadima hoya gena ei.. experience eken kiyanne..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Aithikarayawa hoyala deepan ban. Ape deyak nathi unoth api kochchara dukenda inne. E wage thamanta upama karagena ooka deela dapan. Anunge dewal aragena hari yanne naha ban. Hari giyath widawanna wenakota poliyath ekka widawanna wenawa
     
    • Like
    Reactions: Hasitha-Kasun

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    eya yako anunge phone ekak aran sim galawala weda dala kohomahari unlock karaganna hadanne uba higannekda ?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Location off nam kohomada hoyanne:oo:

    you can't use it without activating so the moment you put your sim card it will connect via mobile data and update find myiphone location.
    even if you manage to "guess" its passcode, you can't ever remove its icloud account.

    You are basically a thief now since you are trying to use this with the knowledge that it belongs to someone else
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    අන්ලොක් කරත් අයිතිකාරයා TRC කම්ප්ලේන් කරලා නම් මෙහෙමයි වෙන්නෙ

    අලුත් සිම් එකක් දාපු ගමන් ෆෝන් එකේ එමි එකයි අලුත් සිම් නම්බර් එකයි සර්විස් ප්‍රොවයිඩර් ලග රෙකෝඩ් වෙනවා
    ඒක පොලීසියට දෙනවා
    පොලීසියෙන් අලුත් සිම් එකට හරි ඒ ID කාඩ් එකට ගනිපු වෙන සිම් වලටත් කෝල් කරලාම පොලීසියට ගෙනත් දෙන්න කියනවා
     
    Last edited:

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    805
    1
    519
    93
    Sky & Sea
    icloud නං unlock කරන්න අමාරුය්, කරත් device එක කවදාවත් internet එකට connect කරලා පාවිච්චි කරන්න බැ, ipod එකක් වගේ තමය් ඉතින්.
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අන්ලොක් කරත් අයිතිකාරයා TRC කම්ප්ලේන් කරලා නම් මෙහෙමයි වෙන්නෙ

    අලුත් සිම් එකක් දාපු ගමන් ෆෝන් එකේ එමි එකයි අලුත් සිම් නම්බර් එකයි සර්විස් ප්‍රොවයිඩර් ලග රෙකෝඩ් වෙනවා
    ඒක පොලීසියට දෙනවා
    පොලීසියෙන් අලුත් සිම් එකට හරි ඒ ID කාඩ් එකට ගනිපු වෙන සිම් වලටත් කෝල් කරලාම පොලීසියට ගෙනත් දෙන්න කියනවා
    :yes::yes::yes: