Thiyena prashna
GT ayyata wada megollo modge qualifications gana dannavane![]()
උයා පැත්තකට වෙන්න අපි ටින් ටින් ව එලවලම තමා පස්ස බලන්නේ



Thiyena prashna
GT ayyata wada megollo modge qualifications gana dannavane![]()



issra kihipa denekta ehema nam dala thiyanwa GT bro
danuth ehema nam tikak dala damma nam
site eka ayema tikak up wenawa kollo asawen ei
a wage wenasak wenna ona?
mokakda e ?
poddak pahadili karannako ?
සයිට් එක අයිති කෙනාගෙ ළඟම යාලුවෙක් වෙන්න ඇති
එහෙම නැතුව නාඳුනන අයට ඔහොම එකෙක් දෙයි කියලා හිතන්න අමාරුයි



oya senior member kiyala watena thana samahara ayage GT wenas karala nam dala thibba
godak issara man hithanne 2012 ho itath kalin
හෙන අමාරුයි මොඩරේටර් කම ගන්න. තුන්කුළුඳුල් වෙන්න ඕනේ, කුජ හතේ තියෙන්න ඕනේඋස වෙන්න ඕනේ කොට අය ගන්නේ නෑ
ඔහොම හෙන දිග ලැයිස්තුවක් තියෙනවා සාමාජික අත්පොතේ තිබුනා අග හරියේ
![]()
ඕව ඔක්කොම බලල බලල මුළු එලකිරියෙන්ම ඉතුරු උනේ ටින් ටින් විතරයි ලු![]()





