api kocara hondin inna beluwath kello ban idak denne natthe

![]()
![]()
ඔව් ඒක නම් ඇත්ත
උබ සිල් අරගෙන එහෙම එදායින් පස්සේ
හොද විදිහට හිටියා කියමු එහෙම ඉදලා සතියකින්
කාගේ හරි වීඩියෝ එකක් ලීක් උනොත් ඉවරයිනේ සීලේ
ඒකයි කියපු දිනෙයි වෙලාවයි දැම්මේ...
![]()
![]()
ටිංටිං ගෙන් හොදට කාල රිද්ද ගත්තු එකෙක් වගේ මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ![]()



මචන් උබට වැඩක් නැත්නම් අපේ වත්තේ තණකොල ටිකක් කපපන්කෝ හැබැයි පඩි දෙන්නේ නැහැ උබ ඇවිල්ලා කපලා බල්ලා වගේ හවසට පලයන්
Kohameda tintin123... 04-27-2018 02:07 PM mama kapala dennada thanakola tika ? padi epa puka dunnama athi
![]()



Ridicha un godak innawa penawa![]()
හෙන අමාරුයි මොඩරේටර් කම ගන්න. තුන්කුළුඳුල් වෙන්න ඕනේ, කුජ හතේ තියෙන්න ඕනේඋස වෙන්න ඕනේ කොට අය ගන්නේ නෑ
ඔහොම හෙන දිග ලැයිස්තුවක් තියෙනවා සාමාජික අත්පොතේ තිබුනා අග හරියේ
![]()
ඕව ඔක්කොම බලල බලල මුළු එලකිරියෙන්ම ඉතුරු උනේ ටින් ටින් විතරයි ලු![]()
Ridicha un godak innawa penawa![]()

මචං මගේ සීනියර් මෙම්බර් කෑල්ල ගලවල ටිකක් බර පට්ටමක් දාල දියංකෝ....
වෙනසට අපි ආසයි.... නිකං සුපර්බ් සීනියර් මෙම්බර් වගේ....
GTRZ ගෙ යාලුවෝ සෙට් එකක් ඉඳල තියෙනව .. මුගේ කුප්ප වැඩ නිසා උන් ගියා කියල තමයි කියන්නෙ සමහර අය ... සමහර අය කියනව මුගේ අව්ලක් නෑ, ගිය එවුන්ගෙ කුප්ප කම නිසා උන්ට අයින් වෙන්න උනා කියල .. උන් තමයි කාලයක් මේකෙ අමුතු ත්‍රෙඩ් දැම්මෙ GT ට කෙලවන්න ... ඕව කියන්න ගියොත් ඉතින් කියන්න පුළුවන් පොත් ලියවෙන්න ... GTRZ ව පර්සනලි දන්නෙ නෑ ... ඒත් උගෙ යාලුවන්ව නම් කීප දෙනෙක් ඉස්සර මම දන්න අය ... tintin නම් GTRZ ම වෙන්නත් ඇති .. අපිට මොකටද බන් අනුන්ගෙ දේවල් ...