ටින් ටිනා නම් හොද එකා ඕන වෙලේක online
pm එකක් දාල මොකක් හරි කිව්වොත් පට ගාල කරල දෙනව..
Anna minissu.... kohen hari wede wenawa nam echcharaine bn.

uge post ganai thread ganai kannada..
ටින් ටිනා නම් හොද එකා ඕන වෙලේක online
pm එකක් දාල මොකක් හරි කිව්වොත් පට ගාල කරල දෙනව..

උස වෙන්න ඕනේ කොට අය ගන්නේ නෑ
ඔහොම හෙන දිග ලැයිස්තුවක් තියෙනවා සාමාජික අත්පොතේ තිබුනා අග හරියේ
මචන් උබට වැඩක් නැත්නම් අපේ වත්තේ තණකොල ටිකක් කපපන්කෝ හැබැයි පඩි දෙන්නේ නැහැ උබ ඇවිල්ලා කපලා බල්ලා වගේ හවසට පලයන්
Kohameda tintin123... 04-27-2018 02:07 PM mama kapala dennada thanakola tika ? padi epa puka dunnama athi
![]()

හෙන අමාරුයි මොඩරේටර් කම ගන්න. තුන්කුළුඳුල් වෙන්න ඕනේ, කුජ හතේ තියෙන්න ඕනේඋස වෙන්න ඕනේ කොට අය ගන්නේ නෑ
ඔහොම හෙන දිග ලැයිස්තුවක් තියෙනවා සාමාජික අත්පොතේ තිබුනා අග හරියේ
![]()
ඕව ඔක්කොම බලල බලල මුළු එලකිරියෙන්ම ඉතුරු උනේ ටින් ටින් විතරයි ලු![]()
threads daana ekai forum modarate karana ekai dekak machan. sammathayak washayen moderator job eka denne wishwantha pudgalayekuta. kochchara article share karath wadak naha pudgalaya vishwasa wantha naththam. moderator wada karanna honda kaalayakuth thiyenna one. forum ekak moderate karanawa kiyanne lesi pahasu wadak newei. moderator job eka karana kenaata honda kaalayakuth thiyenna one.
tintin නම් GTRZ ම වෙන්නත් ඇති .. අපිට මොකටද බන් අනුන්ගෙ දේවල් ...
හදිසියට ත්රෙඞ් එකක් මකාගන්න ඉන්න එකා තරහ කරගන්න බෑ....
mage thred tikakuth tiyenawa mska ganna kiyala balanna ona

අනේ ඕවා නං අපි දන්නේ නෑ දැක්කෙත් නෑ අපි හිටියෙත් නෑ අපිට වැඩකුත් නෑ අපි ඕවට නෑ මණ්ඩලේ කචල් අපිට අදාළ නෑGTRZ ගෙ යාලුවෝ සෙට් එකක් ඉඳල තියෙනව .. මුගේ කුප්ප වැඩ නිසා උන් ගියා කියල තමයි කියන්නෙ සමහර අය ... සමහර අය කියනව මුගේ අව්ලක් නෑ, ගිය එවුන්ගෙ කුප්ප කම නිසා උන්ට අයින් වෙන්න උනා කියල .. උන් තමයි කාලයක් මේකෙ අමුතු ත්රෙඩ් දැම්මෙ GT ට කෙලවන්න ... ඕව කියන්න ගියොත් ඉතින් කියන්න පුළුවන් පොත් ලියවෙන්න ... GTRZ ව පර්සනලි දන්නෙ නෑ ... ඒත් උගෙ යාලුවන්ව නම් කීප දෙනෙක් ඉස්සර මම දන්න අය ... tintin නම් GTRZ ම වෙන්නත් ඇති .. අපිට මොකටද බන් අනුන්ගෙ දේවල් ...
okkoama hiten ath erala dala yhpathkenek wenawa ban wesak walin passe.wesak ekata sil gannawa eta passe honda wenawaමකන්න ඕන නැති ටික කියපං... ඒක ලේසියි....![]()
mage thred tikakuth tiyenawa mska ganna kiyala balanna ona
මකන්න ඕන නැති ටික කියපං... ඒක ලේසියි....![]()
LazyLizard:23146358 said:හෙන අමාරුයි මොඩරේටර් කම ගන්න. තුන්කුළුඳුල් වෙන්න ඕනේ, කුජ හතේ තියෙන්න ඕනේඋස වෙන්න ඕනේ කොට අය ගන්නේ නෑ
ඔහොම හෙන දිග ලැයිස්තුවක් තියෙනවා සාමාජික අත්පොතේ තිබුනා අග හරියේ
![]()
ඕව ඔක්කොම බලල බලල මුළු එලකිරියෙන්ම ඉතුරු උනේ ටින් ටින් විතරයි ලු![]()
okkoama hiten ath erala dala yhpathkenek wenawa ban wesak walin passe.wesak ekata sil gannawa eta passe honda wenawa
Gay ආයට බැරිද?? හරි නම් අපේ අය වෙනුවෙන් කතා කරන්න අපිටත් බලතල ඕනි
okkoama hiten ath erala dala yhpathkenek wenawa ban wesak walin passe.wesak ekata sil gannawa eta passe honda wenawa
2018 Apr 27
03:20 PM

