හොඳ-බයික්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා බයික් පදින,ඒ ගැන දන්න කොල්ලොන්ගෙන් අදහසක් දැනගන්න ඕන.

    මම මෙච්චර කල් පැද්දේ ප්ලේෂර් එකක් බන්. ඒක වික්කා. මට මැනුවල් එකකට මාරු වෙන්න ඕන බන්. ඒත් මං මැනුවල් ඒවා එක්ක වැඩිය පුරුදුකාරයෙක් නෙමේ. ඒ හින්දමයි මට ඒකට මාරු වෙන්න ඕන. මම වැඩිය බයික්ස් ගැන දන්නෙත් නෑ බන්. හිතාගන්න බෑ අලුතෙන්ම එකක් ගන්නවදෝ පරණ එකක් ගන්නවදෝ කියලා. අලුතෙන්ම එකක් ගත්තත් බන් බයික් එකකට ලක්ෂ 2කට වැඩිය වියදම් කරන එක අපරාදේ වගේ. ඒ හින්දා මගේ ඔලුවේ තියෙන්නේ බජාජ් බොක්සර් බයික් එකට. බේසික්ම එකද බන් ඒ? ඒක 190,000යි ගානක්. පරණ එකක් ගන්නවා නම් ඉතින් ඩිස්කවරියකට හරි බැහැතහැකි. පොඩ්ඩක් මැනුවල් එක්ක ෆැමිලියර් වෙන්නත් ඕන බන්. අලුත් එකක් ගන්නත් ආසයි. සල්ලි පැත්ත බලලා එහෙම බලලා ගන්නවා නම් බෝකස්ර් එකක් වගේ තමා නේද ගන්න වෙන්නේ? බොක්සර් කමක් නැද්ද බන්, පාවිච්චි කරපු ඩිස්කවරියකට වඩා???

    මේක කියෙව්වම උඹලට එන අදහස මොකක්ද? මට උදව් කරන්න ඔයාලගේ අදහස කියලා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,567
    9,311
    113
    උඹ පට්ට කාලෙකින් නේද මස්සිනා කිරියට

    මචං මම නම් 2009 ඉදන්ම අරන් තියෙන්නේ සෙකන්ඩ් හැන්ඩ් බයික් තමා. අද පදින්නෙත් පල්සර් 135 එකක් සෙකන් හැන්ඩ්
    මලාට අවුලක් වෙලා නම් නෑ.
    ඩිස්කවරි 135 එක නම් ගන්න එපා.එක හොඳ උනාට දැන් සෑහෙන්න පරණයි. හොඳ අළුත් එකක් ගනින්
    බොක්සර් එකේ වරදක් න. තෙල් කරනවා හොඳයි
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබට වාහනයක් තියෙනවනම්, බයික් පිස්සුවක් නැත්තන්, සල්ලි ඉතුරු කරගන්න ඕනෙ නම්, පොඩි පොඩි ගමන් නම් යන්නෙ CT100 එකක් ගනින් අලුතෙන්ම සදාකල් පාව්ච්චි කළහැකි. සල්ලිත් ඉතුරුයි.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    යාළුවා;23148556 said:
    උබට වාහනයක් තියෙනවනම්, බයික් පිස්සුවක් නැත්තන්, සල්ලි ඉතුරු කරගන්න ඕනෙ නම්, පොඩි පොඩි ගමන් නම් යන්නෙ CT100 එකක් ගනින් අලුතෙන්ම සදාකල් පාව්ච්චි කළහැකි. සල්ලිත් ඉතුරුයි.

    Is there any advantage of buying a CT100 than buying a Scooty?
     

    e.w.sulan

    Member
    Feb 6, 2012
    48
    5
    0
    Bajaj CT100 එකක් තියෙනව. 190 000/-. Register and insurance කරල තියෙන්නේ. 52 Km විතරයි දුවල තියෙන්නේ(එකත් service කරන්න). Warranty අනං මනං ඔක්කොම තියෙනවා. තග්ගකට ලැබුන එකක්. but ගෙදර අය කැමති නෑ බයික් පදිනවට. ගන්නව නම් කියපන්.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    Bajaj CT100 එකක් තියෙනව. 190 000/-. Register and insurance කරල තියෙන්නේ. 52 Km විතරයි දුවල තියෙන්නේ(එකත් service කරන්න). Warranty අනං මනං ඔක්කොම තියෙනවා. තග්ගකට ලැබුන එකක්. but ගෙදර අය කැමති නෑ බයික් පදිනවට. ගන්නව නම් කියපන්.

    උඹ කොහෙද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    discover එකක් ගනිං බං. self start එහෙම තියෙනවනේ. අනිත් එක අවුරුදු 5ක් විතර දුවන්නත් පුලුවන් වෙලාවට service කරහම.
    http://www.dpmco.com/en/products/motorcycles.html

    link එකට ගිහින් බලපන් discover 100එක 219,000යි වෙන්නේ. රු. 19,000 නේ වැඩි වෙන්නේ.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    යාළුවා;23148659 said:
    mn ahuwe danaganna. kohomath scooty wala petrol wada karanne na. CT100 eke patta widiyata wada karanwane.
    maintenance eka awulak na. habai ithin race yanna ba. paduwe yana kenekta hodai.

    machan, uba kochchara kaalayak use karala thiyenawada?
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    මචං ඉක්මන් එකේ බලපන්.බයික් වර්ග වල ගණන් ගැන උබට දන ගන්ට පුළුවන් වෙයි.ගන්නවානම් දන්න කෙනෙක් ලවා ගන්ට.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,792
    113
    petrol balanawa nam ct100 neda hondayi kiyanne?
    nathnam ithin Japan bike ekak ganin malakada ekka hari kamak na.