උන් ඔක්කොම හොයා හොයා ඉන්නේ එහෙම කොයින් තමයි දැන්.එහෙම දන්නවනම් බං ඉතින් කියා කියා ඉන්නවද ඇදල අරං අත අරිනවා මිසක්. මේ ලෝකෙම එවුන් දානවනේ එතකොටඋන් ඔක්කොම හොයා හොයා ඉන්නේ එහෙම කොයින් තමයි දැන්.
මේ කොයින් එක ගනින් මචං කියල කිව්වම..
coin එක ගොඩ ගියොත්: සද්දයක් නැහැ.. සතයක් වත් නැහැ.. ලොවෙත් නැහැ..
coin එක ට කෙල උනොත්: අපෝ අර කාලකණ්නියා කිව්ව හින්ද මාත් ගත්ත. හෙන ගහපිය ඕකට. මගෙත් මෝඩකම....
එහෙම දන්නවනම් බං ඉතින් කියා කියා ඉන්නවද ඇදල අරං අත අරිනවා මිසක්. මේ ලෝකෙම එවුන් දානවනේ එතකොටඋන් ඔක්කොම හොයා හොයා ඉන්නේ එහෙම කොයින් තමයි දැන්.
මේ කොයින් එක ගනින් මචං කියල කිව්වම..
coin එක ගොඩ ගියොත්: සද්දයක් නැහැ.. සතයක් වත් නැහැ.. ලොවෙත් නැහැ..
coin එක ට කෙල උනොත්: අපෝ අර කාලකණ්නියා කිව්ව හින්ද මාත් ගත්ත. හෙන ගහපිය ඕකට. මගෙත් මෝඩකම....
Lol ekanam attha ban.
Monero and Ripple tamai coin walin
Cardano, Baab hodai utiliti/token walin
ma video eken idea ganin
Adu ganata ganna one nam Stellar Lumens ganin. Kela unoth quote kara kara mata banapan
බ්රෝ කවද හරි හොද තැනකට යයි කියල හිතෙන..දැනට අඩුවට ගන්න පුළුවන් කොයින් මොනවද..පොඩ්ඩක් අරන් දාගන්න..දන්න අය කියනවද..මේකේ කියන්න බැරිනම් ප්රයිවට් හරි කමක් නැ කියනවද..ලොකු උදව්වක්..
ADA වගේ කොයින් අවුල්ද.

updated
ADA hoda investment ekak. but dan ADA ekak $0.40 withara wenawa needa? owa long term machan. adugane 2 years tiyennna ona. salli tiyanawanam yatakarala tiyapan paduwak wenne na.
habai owa cash karaganna puluwan widiha hadagena tiyaganna. mokada sella karanna ona unagaman sell karala cash karanna![]()

ah elama bro...mm ada eka ganna thamayi baluwe..coin 100 withara aran dala thiyanna..
ehema kiyanna taram mama pro kenek nemai ban. but mata pena widihata up wena eka tamai wenne coin 100 kiyanne dan gatthoth yanne $40 wage nee. padu na aran dapan
Adu ganata ganna one nam Stellar Lumens ganin. Kela unoth quote kara kara mata banapan
Adu ganata ganna one nam Stellar Lumens ganin. Kela unoth quote kara kara mata banapan