Cryptocurrency Help එකක් ඕනේ..

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    බ්‍රෝ කවද හරි හොද තැනකට යයි කියල හිතෙන..දැනට අඩුවට ගන්න පුළුවන් කොයින් මොනවද..පොඩ්ඩක් අරන් දාගන්න..දන්න අය කියනවද..මේකේ කියන්න බැරිනම් ප්‍රයිවට් හරි කමක් නැ කියනවද..ලොකු උදව්වක්..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම දන්නවනම් බං ඉතින් කියා කියා ඉන්නවද ඇදල අරං අත අරිනවා මිසක්. මේ ලෝකෙම එවුන් දානවනේ එතකොට :rolleyes: උන් ඔක්කොම හොයා හොයා ඉන්නේ එහෙම කොයින් තමයි දැන්.

    මේ කොයින් එක ගනින් මචං කියල කිව්වම..

    coin එක ගොඩ ගියොත්: සද්දයක් නැහැ.. සතයක් වත් නැහැ.. ලොවෙත් නැහැ..

    coin එක ට කෙල උනොත්: අපෝ අර කාලකණ්නියා කිව්ව හින්ද මාත් ගත්ත. හෙන ගහපිය ඕකට. මගෙත් මෝඩකම....
     
    අම්මෝ එක..එහෙම නෙවේ බන් මේ වැඩේ ගැන දන්නා කොල්ලෝ ඉන්නවනේ...බොක්කෙන්ම මේ වැඩේට බැහැල ඉන්න එවුන්..එකයි මම ඇහුවේ මොකද දන්නා කියන කෙනෙක්ගෙන් අහල කරන්න ඕනනේ.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    එහෙම දන්නවනම් බං ඉතින් කියා කියා ඉන්නවද ඇදල අරං අත අරිනවා මිසක්. මේ ලෝකෙම එවුන් දානවනේ එතකොට :rolleyes: උන් ඔක්කොම හොයා හොයා ඉන්නේ එහෙම කොයින් තමයි දැන්.

    මේ කොයින් එක ගනින් මචං කියල කිව්වම..

    coin එක ගොඩ ගියොත්: සද්දයක් නැහැ.. සතයක් වත් නැහැ.. ලොවෙත් නැහැ..

    coin එක ට කෙල උනොත්: අපෝ අර කාලකණ්නියා කිව්ව හින්ද මාත් ගත්ත. හෙන ගහපිය ඕකට. මගෙත් මෝඩකම....

    Lol ekanam attha ban.

    Monero and Ripple tamai coin walin

    Cardano, Baab hodai utiliti/token walin

    ma video eken idea ganin
     
    Last edited:

    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    බ්‍රෝ කවද හරි හොද තැනකට යයි කියල හිතෙන..දැනට අඩුවට ගන්න පුළුවන් කොයින් මොනවද..පොඩ්ඩක් අරන් දාගන්න..දන්න අය කියනවද..මේකේ කියන්න බැරිනම් ප්‍රයිවට් හරි කමක් නැ කියනවද..ලොකු උදව්වක්..

    ZClassic ganin
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ADA වගේ කොයින් අවුල්ද.

    updated

    ADA hoda investment ekak. but dan ADA ekak $0.40 withara wenawa needa? owa long term machan. adugane 2 years tiyennna ona. salli tiyanawanam yatakarala tiyapan paduwak wenne na.

    habai owa cash karaganna puluwan widiha hadagena tiyaganna. mokada sella karanna ona unagaman sell karala cash karanna :D:D:D:P
     
    ah elama bro...mm ada eka ganna thamayi baluwe..coin 100 withara aran dala thiyanna..
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    updated

    ADA hoda investment ekak. but dan ADA ekak $0.40 withara wenawa needa? owa long term machan. adugane 2 years tiyennna ona. salli tiyanawanam yatakarala tiyapan paduwak wenne na.

    habai owa cash karaganna puluwan widiha hadagena tiyaganna. mokada sella karanna ona unagaman sell karala cash karanna :D:D:D:P

    ADA eka aye bahina ekak nadda bro..poddak idalawath ganna..ohommama up weyida
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    also bit follow Token BABB. it have good strategy and good updated one. at the moment one BABB(BAX) - $0.0027

    tiyanawanam $100 withara invest karapan. habai 3 year plan ekak tiyana token ekak. salli lokuwata awulak natnam dala tiyapan 3 years withara.