මචන්ලා Japan ගියපු උන් ඉන්නවාද මේකේ ? මට පොඩි විස්තරයක් දැනගන්න ඕනේ ?
1. අවරුදු 2ටමද ලක්ෂ 14ක් ගෙවන්න ඕනේ අපි?
2. එහෙ ගිහින් part time කරන්න පුලුවන්ද? lectures දවස් 7ම තියනවද ?
3. part time එකක් අපි හොයාගන්න ඕනෙද? යවන තැනින් set කරනවද ?
4. නවතින තැනක් අපි හොයාගන්න ඕනෙද?
5. part time කරලා මාසෙකට කියක්වගේ හොයාගන්න පුලුවන්ද? (Living cost එක අතෑරලා)
6. Studies වලින් පස්සේ එහෙ Job හම්බෙනවද ?
කව්රුහරි මේ ගැන දන්න අය ඉන්නවනම් කියපල්ලකෝ ?