Study South Korea (MSc එකක් කරන්න කොරියාවේ ))

kjRfue

Active member
  • Sep 10, 2014
    288
    55
    28
    Study South Korea (MSc එකක් කරන්න කොරියාවේ ))

    ගිය අවුරුද්දේ මගේ IT Degree එක Complete කලා . MSc එක කරලා , Work කරලා සල්ලි ටිකක් හොයාගන්න රට යන්න කියලා බැලුවේ .

    Australia , New Zealand ,UK IT jobs opportunities අඩුයි elakiri එකේ දාල තිබුන.
    ඒ රටවලට යන ගානත් වැඩියි .

    එකයි කොරියා යන්න බැලුවේ .

    1 .කොරියා වල IT jobs opportunities කොහොමද ?
    2. Part Time Jobs හොයාගන්න පුලුවන්ද ?

    South Korea study කරන්න හොද රටක් :yes::yes:. වියදම අඩුයි :yes::yes:.එත් අවුල තියෙන්නේ බාසාව ඉගෙනගන්න ඕනේ .:no::no:

    http://www.webometrics.info/en/asia/republic of korea

    jobs opportunities ගැන නෙට් එකේවත් වැඩි විස්තරයක් හොයාගන්න නැහැ . ලංකාවේ ගොඩක් අය කොරියා වල ඉන්නවනේ .එහෙම කෙනක් උදව් කරන්න .
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Mehe part time job hoyaganna puluwan machan. Honda gaanak hoyagannat puluwan. E wagama wiyadamat wadiyi. Habai bashawa tikak igenagannawenawa. Koriyo 10 denekgen ekekta witarai hi kiyalawat kiyanna puluwan.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොරියා යන්නේ ඇයි බන්, ඊට වඩා හොදයි නේ ලංකාවේ කරා නම්. ලංකාවේ තියෙනවා
    IIT/ICBT/තව state universities වලත් තියෙනවා,/APIIT /E soft/ACBT
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    Mawkiri(මව්කිරි);17118989 said:
    Umbe Oya degree eka ehe piligannawada kiyala balahan. E ganath wistara tikak dapan.
    Government Degree එහෙ MSc කරලා තමයි Jobs එකක් හොයන්නේ .
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    Mehe part time job hoyaganna puluwan machan. Honda gaanak hoyagannat puluwan. E wagama wiyadamat wadiyi. Habai bashawa tikak igenagannawenawa. Koriyo 10 denekgen ekekta witarai hi kiyalawat kiyanna puluwan.
    :)
    Part time කරලා කියක් විතර හොයාගන්න පුලුවන්ද ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මොනවද බන් Salary එකක් ගැන කියවන්නේ? උබ අහලා තියෙන්නේ degree එකක් ගැන නේ. එතකොට ලංකාවේ ඒවා තියෙනවා, උබ හදන්නේ වෙන රටකට ගිහින් degree එක කරලා job එකත් කරන්න නම්, ඒක මෝඩ වැඩක්, වියදමත් වැඩියි, ලංකාවේ degree එක කරලා පස්සේ වෙන රටකට ගිහින් job එකක් කරන්න ඒක තමයි ලේසිම වැඩේ, නැත්නම් short courses එකක් කරන්න පුලුවන්.
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    Eka teeranaya wenne job eke hatiyata thamayi. :D kohomath 50ta wadaa aniwa puluwan
    මචන් සාමානයෙන් කියක් විතර ඕනේ වෙයිද ? ජිවත් වෙන්න . උයාගෙන කලා .ලංකාවේ විදිහට සාමානයෙන් ජිවත් වෙලා .
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    මොනවද බන් Salary එකක් ගැන කියවන්නේ? උබ අහලා තියෙන්නේ degree එකක් ගැන නේ. එතකොට ලංකාවේ ඒවා තියෙනවා, උබ හදන්නේ වෙන රටකට ගිහින් degree එක කරලා job එකත් කරන්න නම්, ඒක මෝඩ වැඩක්, වියදමත් වැඩියි, ලංකාවේ degree එක කරලා පස්සේ වෙන රටකට ගිහින් job එකක් කරන්න ඒක තමයි ලේසිම වැඩේ, නැත්නම් short courses එකක් කරන්න පුලුවන්.

    මම කියලා තියෙනවනේ මචන් degree එක කරලා ඉවරයි කියලා . experience නැතුව work visa ගන්නත් අමාරුයි .මන් හදන්නේ Msc එක කරලා Job එකක් හොයාගන්න
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කියලා තියෙනවනේ මචන් degree එක කරලා ඉවරයි කියලා . experience නැතුව work visa ගන්නත් අමාරුයි .මන් හදන්නේ Msc එක කරලා Job එකක් හොයාගන්න

    ඉතින් බන්, degree එකක් තමයි Msc එකත්, Postgraduate degrees කියලා ඒවාට කියන්නේ. :P
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    ඉතින් බන්, degree එකක් තමයි Msc එකත්, Postgraduate degrees කියලා ඒවාට කියන්නේ. :P
    එක හරි .එත් ලංකාවේ (
    IIT/ICBT/තව state universities වලත් තියෙනවා,/APIIT /E soft/ACBT )
    Postgraduate degrees වලට යන ගානට වඩා අඩුවෙන් Msc එක කොරියා වල කරන්න පුළුවන් .( ලක්ස 10-15 විතර යයි . Full or Part Scholarship එකක් ගන්න ලේසියි ) . Work Visa හම්බෙන්නේ නැහැනේ experience නැතුව
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    job thiyenawa hebai wada tikak amarui... bawasa nam tikak follow karanna wenawa. mokada koriyo english danne naha... godak aya...
    මොන වගේ ජොබ්ස් ද තියෙන්නේ ? කියක් විතර ගෙවනවද පැයකට ?