E.G.B Available in Sri Lankan Air Lines

Jeewake

Active member
  • Feb 10, 2007
    555
    31
    28
    Hi Guys if you are travelling overseas on Sri Lankan Air Lines kindly request 330 ML EGB cans drinks since they didn’t mention in the menu as well they didn’t carry the same in the trolley, they supply only if you ask appreciate if you could support on this since foreigners also may interest on this.

    vHy5TX.jpg

    ඔබ SRI LANKAN ගුවන් සමාගෙමෙන් විදේශ ගත වන විට ඔබට EGB පානය ඔව්න්ගෙන් ඉල්ලන්න 330 ML CANS වශයෙන් ලබා ගත හැක නමුත් ඔවුන් එය ඔවුන්ගේ MENU එකේ සදහන් කර නැත TROLLY යෙත් අරන්යනු නොලැබේ ඔබ එය ඉල්ලුවොත් විතරඊ ඔඋන් සපයන්නේ එමනිසා ඔබගේ ඔබගේ සහයෝගය අගය කරමි එය අපගේ EGB පානය විදේශික යන් අතරේ ප්රචලිත කීරීමට ඉවහල්වේ.

    vHy5TX.jpg

    • Like
    Reactions: thilina91

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    උබ එලිෆන්ට් හවුස් එකේද වැඩ?පොඩි අයිඩියා එකක් දෙන්නද.දැන් ලෝකේ මිනිස්සු විශේෂයෙන් සුද්දෝ සීන වලින් ඈත් වෙන්න පටන් අරන් සෑහෙන්න කල් ඉදන්.දැන් ගොඩක් මිනිස්සු සීනි නැතුව DIET COKE/PEPSI වගේ බොන්නේ ඒකයි.ජින්ජර් බියර් උනත් එහෙමයි.මම දන්න සුද්දෙක් ඉන්නවා.ඌ බොන්නේ මෙන්න මේක.මේක ඕස්ට්‍රේලියාවේ හදන්නේ..

    BBDGB12-max-350-600.jpg

    ඌ ජින්ජර් බියර් පිස්සෙක්.ලන්ච් එකට ඩිනර් එකට අනිවා මේ ජින්ජර් බියර් එක්ක තමා කෑම ගන්නේ.ගොඩක් සුද්දෝ කොහොමත් ආසයි ජින්ජර් බියර් එක්ක කෑම ගන්න.මමත් දවසක් ඕක ට්‍රයි කරා.සීනි නැහැ.ඒත් ජින්ජර් බියර් එකේ ජින්ජර් රස අඩුයි.මොකද මම ලංකාවේ එලිෆන්ට් හවුස් එක බීලා තියෙන නිසා එක හොදටම තේරුනා..මම දවසක් අර මම කියපු සුද්දට එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් එකක් දුන්නා.ඌ ඒක බීලා කිව්වා great කියලා.ඒත් ඌට එක ප්‍රශ්නයක් තිබ්බා.මොකද ලංකාවේ එකේ සීනි තියෙන එක.ඌ මගෙන් ඇහුවා මේකේ diet එක එන්නේ නැද්ද කියලා.එනවනම් ඌට කේස් තුන හතරක් හරි ගන්න ඕන කිව්වා.ඌ කියන්නේ රස නම් නියමයි ඒත් සීනි නිසා ඌ කැමති නැහැ කියලා.උබලටත් කරන්න තියෙන්නේ ඕක වෙන රටවල් වල අයට යවනවානම් ඕකේ diet එකක් produce කරන්න.සීනි එක්ක කවුරුත් ඕකට කැමති නැහැ.ඕකේ ඉගුරු ගතිය වැඩි නිසා ඒ රසට උන් කැමති උනාට සීනි 30g වගේ නිසා උන් ඕක කොහොමත්ම බොන්නේ නැහැ.අනික එලිෆන්ට් හවුස් බොටල් එකත් මේ වගේ වෙනස් කරානම් සුපිරි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,355
    66,774

    This whole diet drink thing is a food industry scam.You actualy get more prone to cancer because of the artificial sweetners
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    වතුර,තැඹිලි තරම් ඔය මොකක්වත් හරි යන්නේ නැහැ,
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    sirawata EGB panirasa wediyi ban bundaberg ginger beer walata wada. habai bundaberg eke ginger rasa EGB ekata wada adui.

    poddak panirasa adu kalanam EGB walata sahena foreign market ekak allanna puluwan.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,477
    113
    EGB kiyanne ginger flavour ne ban.bunderberg eke real juice tiyenne

    පිස්සුද?flavor නෙමෙයි.උන් ඉගුරු තොග පිටින් ගන්නවා ලංකාවේ වගා කරන අයගෙන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,355
    66,774
    113
    පිස්සුද?flavor නෙමෙයි.උන් ඉගුරු තොග පිටින් ගන්නවා ලංකාවේ වගා කරන අයගෙන්.

    enan wena mokak hari ekaka wenna athi bn.uba bottle ekak aran balapan mchn pitipasse tiyenne natural ginger flavour kiyala.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,477
    113
    enan wena mokak hari ekaka wenna athi bn.uba bottle ekak aran balapan mchn pitipasse tiyenne natural ginger flavour kiyala.

    :oo:flavor දානවනම් ඉතින් සුද්දන්ට ප්‍රමෝට් කරන්න හදන එකත් විහිළුවක්.:D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,355
    66,774
    113
    :oo:flavor දානවනම් ඉතින් සුද්දන්ට ප්‍රමෝට් කරන්න හදන එකත් විහිළුවක්.:D

    natural flavour is the new marketing gimmick.Search google for what is natural flavour then you'll get the idea.Don't think you drink this and get the health benefits of ginger of any kind
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ එලිෆන්ට් හවුස් එකේද වැඩ?පොඩි අයිඩියා එකක් දෙන්නද.දැන් ලෝකේ මිනිස්සු විශේෂයෙන් සුද්දෝ සීන වලින් ඈත් වෙන්න පටන් අරන් සෑහෙන්න කල් ඉදන්.දැන් ගොඩක් මිනිස්සු සීනි නැතුව DIET COKE/PEPSI වගේ බොන්නේ ඒකයි.ජින්ජර් බියර් උනත් එහෙමයි.මම දන්න සුද්දෙක් ඉන්නවා.ඌ බොන්නේ මෙන්න මේක.මේක ඕස්ට්‍රේලියාවේ හදන්නේ..

    BBDGB12-max-350-600.jpg

    ඌ ජින්ජර් බියර් පිස්සෙක්.ලන්ච් එකට ඩිනර් එකට අනිවා මේ ජින්ජර් බියර් එක්ක තමා කෑම ගන්නේ.ගොඩක් සුද්දෝ කොහොමත් ආසයි ජින්ජර් බියර් එක්ක කෑම ගන්න.මමත් දවසක් ඕක ට්‍රයි කරා.සීනි නැහැ.ඒත් ජින්ජර් බියර් එකේ ජින්ජර් රස අඩුයි.මොකද මම ලංකාවේ එලිෆන්ට් හවුස් එක බීලා තියෙන නිසා එක හොදටම තේරුනා..මම දවසක් අර මම කියපු සුද්දට එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් එකක් දුන්නා.ඌ ඒක බීලා කිව්වා great කියලා.ඒත් ඌට එක ප්‍රශ්නයක් තිබ්බා.මොකද ලංකාවේ එකේ සීනි තියෙන එක.ඌ මගෙන් ඇහුවා මේකේ diet එක එන්නේ නැද්ද කියලා.එනවනම් ඌට කේස් තුන හතරක් හරි ගන්න ඕන කිව්වා.ඌ කියන්නේ රස නම් නියමයි ඒත් සීනි නිසා ඌ කැමති නැහැ කියලා.උබලටත් කරන්න තියෙන්නේ ඕක වෙන රටවල් වල අයට යවනවානම් ඕකේ diet එකක් produce කරන්න.සීනි එක්ක කවුරුත් ඕකට කැමති නැහැ.ඕකේ ඉගුරු ගතිය වැඩි නිසා ඒ රසට උන් කැමති උනාට සීනි 30g වගේ නිසා උන් ඕක කොහොමත්ම බොන්නේ නැහැ.අනික එලිෆන්ට් හවුස් බොටල් එකත් මේ වගේ වෙනස් කරානම් සුපිරි..

    සීනි සම්පුර්ණයෙන්ම රහිතව බීම හදල බොන්න බැහැ. දැන් යන ට්‍රෙන්ඩ් එක සෝලෝ ෂුගර්. සෝලෝ සීනි දාල හදන්න පුළුවන්.