හිරු චැනල් එකේ බල්ලෝ කරපු පාහර වැඩේ

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    හිරු චැනල් එකේ බල්ලෝ කරපු පාහර වැඩේ

    මුදලට ලොල්ව බෞද්ධයන්ගේ අති උතුම් රුවන්වැලි සෑ සමිදුන් හිරු නම් කුඩුකාර චැනලයට ලේසර් අධි බලැති ආලෝක ධාරා මගින් කැරොල් කිරීමට විකුනූ මහා නායක පල්ලේගම චීවරධාරියාට මහා ශාක්‍ය දේව අනුභාවයෙන් අප්‍රේල් හෙණ ගෙඩි පාත්වනු මැනවි. :angry::angry:

    මේ වගේ බල්ලන්ට අපි ශාප කල යුතුයි :angry::angry:

    31543715_570526389997396_8845109753085427712_n.jpg

    31641872_570526403330728_513687902601871360_n.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    රුවන්වැලි සෑය කියන්නෙ බුදුන්ගෙ දෙයක් නෙමෙ
    රජෙක්ගෙ ආතල් එකක්
    ඒ ආතල් එකෙත් භාගයයි කරගන්න හම්බ උනෙ මැරෙන්න කිට්ටු වෙද්දි
    තමන්ගෙ සහොදරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කලා නිමකලා සේ පෙන්න. ඒක බලාගෙන තමා දුෂ්ඨ ගාමිණි කූරියා ගැහැව්වෙ.

    මෙකෙ කිසිම හානියක් මන් දකින්නෙ නැහැ
    අනික උඹ හෙන ඉල්ලනවා නම් එතනම බුදුන්ට අගෞරව කරනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    video mapping ගොඩනැගිලි වල එක එක විවිධ ආලෝක රටා මවන්න පුලුවන් මේ විදියට
    ඒක මිසක් මම බැලුව මේකේ කැත මොකෝ කියල. අද රෑට ලස්සනට මොකක්හරි දායි එහෙනං.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 06:41 PM Location: ඔරුමිත්ත නාඩු

    PavithraUK is that you ??
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සුදු පාටින් බබලන රුවන්වැලි මහා සෑය දැක්කම පුදුම ශාන්ත
    බවක් ඇතිවෙන්නේ මේ වගේ එක එක පාට දාලා ඒ වගේ පිංවන්ත නිර්මානයක් විකෘර්ති කරනවට මම නම් කැමති නෑ පුද්ගලිකව
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    රුවන්වැලි සෑය කියන්නෙ බුදුන්ගෙ දෙයක් නෙමෙ
    රජෙක්ගෙ ආතල් එකක්
    ඒ ආතල් එකෙත් භාගයයි කරගන්න හම්බ උනෙ මැරෙන්න කිට්ටු වෙද්දි
    තමන්ගෙ සහොදරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කලා නිමකලා සේ පෙන්න. ඒක බලාගෙන තමා දුෂ්ඨ ගාමිණි කූරියා ගැහැව්වෙ.

    මෙකෙ කිසිම හානියක් මන් දකින්නෙ නැහැ
    අනික උඹ හෙන ඉල්ලනවා නම් එතනම බුදුන්ට අගෞරව කරනවා
    එහෙම නම් ගොනෝ උබ කියන විදිහට දළදා මාලිගාවත් රජෙක් ගේ අතල් එකක් නේ
    අහලා නැද්ද මේකේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තියනව කියලා

    සුදු පාටින් බබලන රුවන්වැලි මහා සෑය දැක්කම පුදුම ශාන්ත
    බවක් ඇතිවෙන්නේ මේ වගේ එක එක පාට දාලා ඒ වගේ පිංවන්ත නිර්මානයක් විකෘර්ති කරනවට මම නම් කැමති නෑ පුද්ගලිකව
    :yes::yes::yes:
     
    • Like
    Reactions: meedeniyats

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,485

    :sorry: mokadda bola e kivva kathawa.:dull: buduhmaduruwo piriniwan panna kalin prarthana karala waram thunak dunna ruwanweliseya hadannama witarak.dathu ruwanweliseye gabe pihitawaddi sawanak gana budu rehas wihidenna kiyala prarthana kara.tawa awurudu 5000 kinda koheda winasha wenna issella dathu ahasata wisirenna kiyala prarthana kara.

    anika dutugemunu thamai maitree buduhamduruwonge agra sharawak wenne.dan inne thusitha loke maitree buduhamduruwo ekka.

    paw purawahanna epa oya wage ewa kiyala:dull:
     
    • Like
    Reactions: sidathsaumya

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    සුදු පාටින් බබලන රුවන්වැලි මහා සෑය දැක්කම පුදුම ශාන්ත
    බවක් ඇතිවෙන්නේ මේ වගේ එක එක පාට දාලා ඒ වගේ පිංවන්ත නිර්මානයක් විකෘර්ති කරනවට මම නම් කැමති නෑ පුද්ගලිකව

    matath ekamai ban tharahak athi wune. shik! mun maha ballo tikak ban. koi tharam hithata sanasimak danenawada wenadata methanata awama. mun e serama winasa karala ada.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    රුවන්වැලි සෑය කියන්නෙ බුදුන්ගෙ දෙයක් නෙමෙ
    රජෙක්ගෙ ආතල් එකක්
    ඒ ආතල් එකෙත් භාගයයි කරගන්න හම්බ උනෙ මැරෙන්න කිට්ටු වෙද්දි
    තමන්ගෙ සහොදරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කලා නිමකලා සේ පෙන්න. ඒක බලාගෙන තමා දුෂ්ඨ ගාමිණි කූරියා ගැහැව්වෙ.

    මෙකෙ කිසිම හානියක් මන් දකින්නෙ නැහැ
    අනික උඹ හෙන ඉල්ලනවා නම් එතනම බුදුන්ට අගෞරව කරනවා

    uba kona kapapu thambiyek nam uba oya kathawa kiwuwata kamak na ban. lajjai ubala wage ewun gana. yako kawadahari ape daruwanta daruwange daruwanta budda shasane thiyana watinakama, hadawathata sanasimak gena me wage watina than media karanaye uparimeta gena gihin pirihawanawata, thawath eka sanakeliyak karanawata akamathi nisai me wage tharahin post ekak damme. eka hadawathata ekagawa mama damme yako. hadawathata awankawa e awegaya apu nisai mehema dame. ubata kudu hiru eke fantasy wada dirawanawa athi. mata nam na ban.
     
    • Like
    Reactions: sidathsaumya

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    matath ekamai ban tharahak athi wune. shik! mun maha ballo tikak ban. koi tharam hithata sanasimak danenawada wenadata methanata awama. mun e serama winasa karala ada.

    ඔව් මචං වෙන ගොඩනැගිල්ලකට මේ වගේ
    දෙයක් කරාට කමක් නෑ ඒත් රුවන්වැලි මහා සෑය වගේ හැම කෙනක්ම ගරු කරන මහා පිංවන්ත තැනකට මෙහෙම කරන එක අනුමත කරන්න බෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,485
    113
    Dutthagamani ceremoniously enters with the urn atop his head; but as he is about to place the urn on the golden throne, the relics rise into the air and form Buddha, with each of the 32 major signs and 80 lesser signs of a great man. In this form he performs the twin miracle of fire and water, fulfilling the fifth of his death bed resolutions. One hundred and twenty million gods and humans gain arhatship from this experience. The relics return to the urn and they are laid to rest and the chamber sealed with forty meter stone slabs.[5]
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    එහෙම නම් ගොනෝ උබ කියන විදිහට දළදා මාලිගාවත් රජෙක් ගේ අතල් එකක් නේ
    අහලා නැද්ද මේකේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තියනව කියලා

    :yes::yes::yes:

    දළදා මාළිගාවත් රජෙක්ගෙ ආතල් එකක් තමා.
    දාතු කියන්නෙ බුදුන්ගෙ ශරිරයෙ කොටස්.
    එත් ඒ බුද්ධ ශරීරයෙ කොටස් පාවිච්චි උනෙ මොකටද ? රජාගෙ රජකම තීරණය කරන්න .
    අන්තපුර තියන් බඩුගගහා ඉන්න රජෙක් දන්තදාතුව තියෙනම් නියම රජෙක් වෙනවා,

    බුද්ධාගම තියෙන්නෙ සෑයවල් වල ,දාතුන් වල නෙමෙ මචං

    • Like
    Reactions: VASSA

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,869
    113
    Kottawa
    රුවන්වැලි සෑය කියන්නෙ බුදුන්ගෙ දෙයක් නෙමෙ
    රජෙක්ගෙ ආතල් එකක්
    ඒ ආතල් එකෙත් භාගයයි කරගන්න හම්බ උනෙ මැරෙන්න කිට්ටු වෙද්දි
    තමන්ගෙ සහොදරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කලා නිමකලා සේ පෙන්න. ඒක බලාගෙන තමා දුෂ්ඨ ගාමිණි කූරියා ගැහැව්වෙ.

    මෙකෙ කිසිම හානියක් මන් දකින්නෙ නැහැ
    අනික උඹ හෙන ඉල්ලනවා නම් එතනම බුදුන්ට අගෞරව කරනවා

    ආතල් එකක් නෙහ්..? :lol:
    අව්ලක් නෑ මිලියනයර් ටෝක්ස් තියෙන එකෙක්ට ඒම හිතෙන එක සාදාරනයි.. :yes: