20_18

Member
Feb 27, 2018
1,297
45
0
DJ කරන එවුන් පාවිච්චි කරන්නෙ සාමාන්‍ය CD තැටිද?

උං කොහොමද සින්දුවක ට්‍රැක් වෙන වෙනම අරං තියෙන්නෙ :shocked:

මං කිව්වෙ සිංදුවෙ එක එක පාට්..
 
migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93

    ප්‍රශ්නය පැහැදිලි මදි පුතේ..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ප්‍රශ්නය පැහැදිලි මදි පුතේ..

    beat එක වෙනම ගන්නව. වෙන පාට් වෙනම ගන්නව. ඒ වගේ දේවල්
    හරියට නිකං ට්‍රැක් කීපයකට බෙදල එක සිංදුවක් ගහල වගේ. සාමාන්‍ය සීඩි එහෙම ගහන්ඩ බෑනෙ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    track එකක් split කරන්නෙ කොහොමද?

    නිකං Hz Equalizer එකකින් කරන්ඩ බෑනෙ ඒ වැඩේ...
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    එක එක විදියට කරනවා. ඔය වැඩේටම හදපු tracks තියනවා traktor stems කියන එක search කරලා බලපන්,
    එතකොට තේරෙයි. ඕක තමයි ලේසිම විදිය.
    EQ වලින් 100% ඕක කරන්න බැරි උනාට EQ වලිනුත් තරමක් දුරට effect 1ක් ගන්න පුළුවන්. තව effects පාවිච්චි කරනවා, effects කියන්නේ ලොකු area 1ක්,
    දවසින් දවස අලුත් effects එනවා new features තියනවා. Sampler එකෙනුත් වැඩක් ගන්න පුළුවන්, ඕන කරන beat, music තියන parts load කරන
    play back කරන්න පුළුවන්නේ. looping කියන්නෙත් versatile tool 1ක්. ඔය ඔක්කොම යාම යම් ප්‍රමාණ වලින් use වෙනවා.
    Cue points වලින් music, beats විතරක් තියන තැන් වලට points දාගත්තම quickly එක play කරන්න පුළුවන්.
    Practice & skill තමයි ඉතින්.
    vinyl කරනවානම් වැඩේ ගොඩක් අමාරුයි, එතකොට එකම track 1න් disk 2ක් deck 2ට load කරනවා සමහරු.
    උඹ අහන විදියට track 1 real time split කරන විදියක් නම් මන් දන්නේ නෑ, හොයාගත්තොත් කියපන්.
     
    විස්තරේට තෑන්ක්ස් මචං :)
    උඹ DJ කරනවද?