එක එක විදියට කරනවා. ඔය වැඩේටම හදපු tracks තියනවා traktor stems කියන එක search කරලා බලපන්,
එතකොට තේරෙයි. ඕක තමයි ලේසිම විදිය.
EQ වලින් 100% ඕක කරන්න බැරි උනාට EQ වලිනුත් තරමක් දුරට effect 1ක් ගන්න පුළුවන්. තව effects පාවිච්චි කරනවා, effects කියන්නේ ලොකු area 1ක්,
දවසින් දවස අලුත් effects එනවා new features තියනවා. Sampler එකෙනුත් වැඩක් ගන්න පුළුවන්, ඕන කරන beat, music තියන parts load කරන
play back කරන්න පුළුවන්නේ. looping කියන්නෙත් versatile tool 1ක්. ඔය ඔක්කොම යාම යම් ප්රමාණ වලින් use වෙනවා.
Cue points වලින් music, beats විතරක් තියන තැන් වලට points දාගත්තම quickly එක play කරන්න පුළුවන්.
Practice & skill තමයි ඉතින්.
vinyl කරනවානම් වැඩේ ගොඩක් අමාරුයි, එතකොට එකම track 1න් disk 2ක් deck 2ට load කරනවා සමහරු.
උඹ අහන විදියට track 1 real time split කරන විදියක් නම් මන් දන්නේ නෑ, හොයාගත්තොත් කියපන්.