මගේ අදහස

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    ෆෙක් ගඳයි එළකිරියම. :yes::yes:

    මෙ බුදුන් වහන්සෙත් ඒ කාලෙ පොර වෙන්න ධර්මය දෙශනාකරන්න ඇති නේ ? (උඹෙ සහ උඹ වැනි උන්ගෙ තර්ක අනුව ):lol::lol:

    ඒ කාලෙ උන්වහන්සෙත් හින්දු මත ප්‍රතික්ෂෙප කරානෙ. කුල භෙදය වගෙ ? :yes::yes:
    අනේ මෝඩයෝ මම ආගම් අදහන්නේ නැහැ.හැබැයි උඹ වගේ ආගම් අදන මිනිස්සුන්ට අගෞරව කරන්නේ නැහැ .උඹට තියෙන්නේ personality disorder එකක්
    Google search කරලා බලපන් narcissistic personality disorder කියලා උඹේ ජීවිත කතාව කියවන්න පුළුවන් වේවි.
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    සිනා බෝ වේවා
    image009.jpg

    ඔයත් නිකන් විමල් වීරවංශ වගේ
    මොනවහරි ලෝකේ නැති තියරියක් කියල පස්සේ පච වෙනකොට සද්ද වහල හොරෙන් හිනාවෙවී ඉන්නවා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BruceWayne92 mokada sadde vahala?abayagiriya heduve mona rajathumada :lol::lol:

    O/L karana podi unuth dannava :P:P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,267
    1
    13,154
    113
    Gotham City
    අනේ මෝඩයෝ මම ආගම් අදහන්නේ නැහැ.හැබැයි උඹ වගේ ආගම් අදන මිනිස්සුන්ට අගෞරව කරන්නේ නැහැ .උඹට තියෙන්නේ personality disorder එකක්
    Google search කරලා බලපන් narcissistic personality disorder කියලා උඹේ ජීවිත කතාව කියවන්න පුළුවන් වේවි.

    මම මහා අවාසනාවන්ත මිනිහෙක් කියලා හිතෙනවා යාළුවන‍ෙ මට අතට ගත්ත ද‍ෙ කටට දාගන්න බැරි උනා.:(
    මම first shy කරලා ABC result එකක් දැම්මා chemistry වලට A maths වලට c
    ඉතිං maths කරන අයගේ බලාපොරොත්තුව නේ moratuwa යන්න දෙවැනි පාර හොඳට කළා හැබැයි result එක ABC ම තමයි මේ පාර maths වලට A chemistry වලට C හැබැයි z score එක කලින්ට වඩා වැඩියි.තුන්වන වරටත් විභාගය කරන්න කිව්වත් අපේ ගෙදර ආර්ථිකය ප්‍රශ්න නිසා මට job එකක් කරන්න උනා.
    මම පණ්ඩිතයා වගේ physical science uva cst වඩා පහළට selected කළේ,මොකද අහන්න අහන්න අය කිව්වේ physical වැඩක් නෑ කියලා අනික මම හිතුවා IS,MIT වගේ එකක් SELECT වේවි කියලා.හැබැයි අන්තිමට ආවේ ඌවේ CST මට CST නම් first shy result එකෙන්ම යන්න තිබුණා.අනික මට වඩා අඩුවෙන් වැඩ කල ගමේ අයත් මේකට select වෙලා.දන්නවා නේ ගමේ අයගේ හැටි
    මටත් හිතෙනවා අවුරුද්දක් නිකන් නාස්ති උනා කියලා.

    අනික ඔය හේතුවලට වඩා අපේ ගෙදර ප්‍රශ්න,අම්මයි මමයි විතරයි ඉන්නේ තාත්තා නැතිවුණාට පස්සෙ තාත්තාගේ නෑදෑයෝ අපේ ගෙදර අයිති කර ගත්තා ඒවාට තාම නඩු කියනවා.ඒවාට වියදම් කරලා අපි හතර වටේටම ණය වෙලා.ආච්චි අම්මගෙ විශ්‍රාම වැටුපෙන් තමයි ජීවත් උන්‍ෙ ආච්චි නැති උනාට පස්සෙ අම්මා කෑම එහෙම හදලා කුලී වැඩට ගිහිල්ලා තමයි මට ඉගැන්නුව‍ෙ දැන් අම්මට නිධිමරන් කෑම හදන්න කුලී වැඩට යන්න අමාරුයි.එකයි මම 3rd එක නොකර පොඩි job එකකට ගියේ.ඒකෙන් තමයි ණය ටික ගෙවාගෙන ටිකක් හරි ඔළුව ඉස්සුව‍ෙ.ඌවේ ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා.කොළඹ නම් ගොඩක් අවස්ථා තියෙනවා නේ.අනික පැය 2න් ගෙදර ඇවිත් යන්නත් පුළුවන් නේ.
    මට appeal එක දාන්න help කරන්න කොහොමද machan හරියට මේක දන්නෙ.දන්නෙ නැත්නම් bump එකක් වත් දාන්න .​


    දුප් පොඩි පොන්නයා.:rofl::rofl::rofl::rofl:

    එනවා මෙතන එක එකාගෙ පර්සනලටිය හොයන්න ගංකබරයා :lol: :lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සොහොන;23154023 said:
    ඔනිම ආගමක් වටා බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා
    ඒ සංස්කෘතියට අපි ගරු කරන්න ඔනි

    😂 මෙකෙ පිහිටෙන් තමයි පාර්ලිමෙන්තු ගොන් කාලකන්නියො ටික තාම ඉන්නෙ

    වැඩකරන මිනිස්සුන්ව තලලා පෙලලා හොදට සැප අරන් ජාතිවාදෙ , සන්ස්කුතිය අවුස්සලා සෙරම ප්‍රශ්න යට ගහනවා

    Sanskruthiya witharak newe, agama, jaathiya, rata.. oowa hondata market karanna puluwan dewal.
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    උඹට හේතුවක් නැතුව සමජෙයේ මතයට විරුද්ධ දේවල් කියල කැපී පෙනීමේ ආසාවක් තියනවා කියල පේනවා.

    ඔය වගේ මානසික ප්‍රශ්න තියන මිනිස්සු කියන දේවල් ඇඟට අරන් අපහාස උනා කියල මේවට reply කර කර කාලේ නාස්ති කරන්න පුළුවන් බුද්දාගම, ඉතිහාසය වෙන් කරලා අඳුර ගන්න බැරි මෝඩ පිරිසකුත් ඉන්න නිසා උඹල වගේ මිනිස්සුන්ට කැපී පෙනෙන්න මේවත් හොඳ ක්‍රම :D

    :eek::eek::eek:
    ෆේක් එකකින්වත් නැතුව administrator එකෙන්ම ඇවිල්ලා කියලා.:rofl::rofl:
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    දුප් පොඩි පොන්නයා.:rofl::rofl::rofl::rofl:

    එනවා මෙතන එක එකාගෙ පර්සනලටිය හොයන්න ගංකබරයා :lol: :lol:

    ඔයා ඔහොම මිනිස්සුන්ගේ පරණ දේවල් අවුස්සලා විනෝද වෙන්න එපා
    ඒ මනුස්සය ප්‍රශ්නයක් නිරාකරණය කර ගන්න දාල ඇත්තේ.
    එක ඔය විහිලුවකට ගන්නවා කියන්නේ ඔය මහ මෝඩයෙක්
    එයාගේ කතාව ඔයට කතවෙන් පරද්දන්න බැරුව මෙහෙම මෝඩ විදියට පරණ දේවල් අවුස්සනවා කියන්නේ එක අතකින් ඔයා මෝඩයෙක් වගේම කොන්ද පන නැති මනුස්සයෙක්.
     
    • Like
    Reactions: liromiyo

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    දුප් පොඩි පොන්නයා.:rofl::rofl::rofl::rofl:

    එනවා මෙතන එක එකාගෙ පර්සනලටිය හොයන්න ගංකබරයා :lol: :lol:

    ඉතින් ඒක මගේ ඇත්ත කතාවනෙ නැතිව මම පොර වෙන්න බොරු දාලා අනිත් මිනිස්සු පහත් කරලා කතා කලෙ නැහැ .
    අනික එතනින්ම ඔප්පු උනා මම කිව්වෙ ඇත්ත කියලා.ඒකනෙ උබ බලන්නේ පරන දෙයක් හරි අවුස්සලා අනිත් උන්ව පහත් කරලා සතුටු වෙන්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹට හේතුවක් නැතුව සමජෙයේ මතයට විරුද්ධ දේවල් කියල කැපී පෙනීමේ ආසාවක් තියනවා කියල පේනවා.

    ඔය වගේ මානසික ප්‍රශ්න තියන මිනිස්සු කියන දේවල් ඇඟට අරන් අපහාස උනා කියල මේවට reply කර කර කාලේ නාස්ති කරන්න පුළුවන් බුද්දාගම, ඉතිහාසය වෙන් කරලා අඳුර ගන්න බැරි මෝඩ පිරිසකුත් ඉන්න නිසා උඹල වගේ මිනිස්සුන්ට කැපී පෙනෙන්න මේවත් හොඳ ක්‍රම :D

    :rofl::rofl:

    උබ මහා බලු කමෙන්ට් දාන්නේ අය්යේ:rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Sanskruthiya witharak newe, agama, jaathiya, rata.. oowa hondata market karanna puluwan dewal.

    හරි නම් ඔය පරණ දේවල් දැක්කම මිනිසුන් දුක් වෙන්න ඕනි මෙහෙඋ ඒවා හදපු රටක් නේද මේ පොන්නයෝ වගේ ඉන්නේ කියල. එත් මුන්ට එක ත්රෙන්නේ නැහැ. රෙන්න පුකේ ගු නැති උනත් අපි අරක හැදුව මේක හැදුව කයිය. හදපු උන් දනන් හිටියනම් මෙහෙම උන් තමයි ඉස්සරහට එන්නේ කියල උන් කවදාවත් හදන්නේ නැහැ. ඉතිහාසය ගැන පුරාජේරු දොඩවන්නේ වර්තනාවක් අනාගතයක් ගැන ත්රුමක් නැති මිනිස්සු
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපේ රටේ සංස්කෘතිය මෙහෙම නොවෙන්න උබලගෙ අම්මත් ගෑනිත්මෙලහකට දහදෙනෙක් එක්ක විතර බුදියල, උබට දුවෙක් ඉන්නවනම් එයා ලිවින්ග් ටුගෙදර්, බැන්න කියල හිතන්න එපා, උබට අවුලක් නැද්ද බන් ඒම දේවල්
     

    DANUZ BIZ

    Member
    Dec 22, 2017
    32
    2
    0
    Colombo
    aagama dahama gana thawa hodata igana ganin thread daana kalin. ube mathaya meka wenn athi. eken penawa uba jeewath wena vidiha.mekata reply ekak nodunnoth uba wage un godak hithata gannawa ekai damme dakapu nisa.