ලන්කාවෙ එඩියුකේශන් සිස්ටම් 🤷‍♂️

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ලන්කාවෙ එඩියුකේශන් සිස්ටම් එකේ මුලදි අපිට පොඩි කාලෙ සයන්ස් වලට එහෙම කැරපොත්තගෙ කෑලියි ඔය වගේ කිසිම අද කාලෙට අවශ්ය නැති ගොඩක් දෙවල් එහෙම උගන්නව නෙහ්ද?

    මන් කියන්නෙ සමහර කට්ටිය ඇති ඔය සබ්ජෙක්ට් මැටර් වලට ආස අය,ඒත් මැජොරිටි එක කැමති නැහැ නෙහ්
    කොටින්ම මැත්ස් කරන ලමයෙක්ට ඕලෙවල් වල ඕව ඉගැනීමෙන් ඇති කිසිම පලයක් නැහැනෙ ,


    ඉතිහාසය කියන විශයත් හොන්දයි, ඇඩ්වෙන්චරස්
    එත් තෙරුමක් නැහැ නේ .... ඉතිහාසයට තියෙන්න ඕනි වෙනම ක්ලබ් එකක් වශයෙන් ආස අයට විතරක් යන්න
    මන් කියන්නෙ ඔය කාලෙ ලෝ වගෙ ඉගැන්නුව නම් හොන්දයි
    කම්මැලි ඇති ඉතින්,එත් ඉස්සරහට වැද්ගත් වෙයි නෙ

    ඔහොම කිරීම ගැන මට සැකයක් එනව
    මෙහෙම සීන් එකක් නෙමෙද

    පොලිටීශියන්ස්ල ඔය අපිට ඔය කාලෙ නීතිය වගේ සබ්ජෙක්ට් ඉගෙන ගන්න එක නවත්තල ,මන් කියන්නෙ එතකොට ලන්කාවෙ මැජොරිටි එකක් මිනිස්සුන්ට ලෝ එක ගැන හරියට දන්නෙ නැති වීම උන්ට පට්ට වසසියක් නෙහ්; උන්ට කිව්වෙ දේශපාලන ගොබ්බයන්ට
    :oo:
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඕලෙවල් වලට ඉගෙනගත්තුව ගැනනේ ඔය කියන්නේ. මට හිතෙන්නේ එහෙම තියෙන එක හොදයි. හැම විෂයක් ගැනම සාමාන්‍ය දැනුමක් එනවා.
    පුරවැසි අද්‍යාපනය කියලා එහෙකුත් තියෙනවා ඔය නීති අනංමනං වලට
     
    • Like
    Reactions: Bart_Allen

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් උඹ ඔය කෙටියෙන් කියන්නේ උඹට ඕනි හැටියට අධ්‍යාපනේ වෙනස් කරන්න ඕනි කියන එකනේ!
     
    • Haha
    Reactions: ShiningStar

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    Students need overall knowledge as well as specific knowledge in few subjects.

    I have mentioned below, (one of the best schools in Stockholm Sweden) AL Maths students

    they have common compulsory subjects for all students
    - Maths
    -English
    -Swedish (Own language)
    -Social Studies (100 points)
    -History (50 poins)
    -Religion (50 points)
    -Sports

    Maths Compulsory subjects
    -Physics
    -Chemistry
    -IT

    and Other subjects to get 2250 points out of 2500

    URL: (please translate to English)
    https://rudbeck.se/program/teknikprogrammet/
     
    • Like
    Reactions: Bart_Allen

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,274
    3,865
    113
    මුලින්ම තමන්ට ඕන විදිහට අනෙක් වුන් ඉන්න ඕන කියල හිතන එක නවත්ත ගන්න ඕන
    ඊට පස්සෙ පුලුවන් අධ්‍යාපනය පටන් ගන්න
     
    • Like
    Reactions: Bart_Allen

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    lanakwe newee bung lokema godak western country wala unath uganawa dewal wadak naa jeewath wenna

    USA hondama example eka. unge millionaire wena godak un Jobs karana un newee, business and start up try karapu aya
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මටත් OL කරන කාලේ ඔහොම හිතුනා 🤣
    මූ a/l කරන්නේ ලබන අවුරුද්දේ බන්.කලින් වෙන අකව්න්ට් එකක් තිබ්බා දැන් මේකෙන් එන්නේ🤭.
     
    • Haha
    Reactions: 2osama