රජය ආගමික නොවිය යුතුයි. නිත්‍යානුකුල විය යුතුයි. ඔය tax ඒක අනික් ඒවටත් ඔය විදියටම වදිනවනම් කමක් නැ.![]()

රජය ආගමික නොවිය යුතුයි. නිත්‍යානුකුල විය යුතුයි. ඔය tax ඒක අනික් ඒවටත් ඔය විදියටම වදිනවනම් කමක් නැ.![]()

ඕක හැමෝටම බලපාන නීතියක් නම් කමක් නෑ.. හම්බයන්ට එකකුයි අපිට එකකුයි නම් වැඩක් නෑ...
![]()
ඔව පාලකයන්ගෙ වැරදි..මෝඩ ජෝඩුව ආව දවසෙ ඉදන්ම හැමදාම මොකක් හරි විකෘතියක් තමයි...තමන්ගෙ චන්දෙ මීලග වතාවෙවත් හරියට පාවිච්චි කරමු..

ඇමතිවරුන්ට ආතල් ගන්න කොච්චර බදු සහන දීල තියන්වද..නොදකින්වත් මෙහෙම පාහර ආන්ඩුවක්..