යහපාලනය බුදුපිළිමයටත් බදු ගහයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යහපාලනය බුදුපිළිමයටත් බදු ගහයි

    31502073_598410010518541_4792588955586819870_n.jpg

    :baffled::eek::confused::oo::dull::frown:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    රජය ආගමික නොවිය යුතුයි. නිත්‍යානුකුල විය යුතුයි. ඔය tax ඒක අනික් ඒවටත් ඔය විදියටම වදිනවනම් කමක් නැ. :angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඇයි එක පාරක් කොහෙද රටක් ඉදන් දුෂ්කර ඉස්කෝල වලට බෙදන්න ගෙනාපු ස්කූල් බෑග්ස් වගයකට ලක්ෂයක් බදු ගෙවන්න කියලා තිබ්බලු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,676
    113
    රජය ආගමික නොවිය යුතුයි. නිත්‍යානුකුල විය යුතුයි. ඔය tax ඒක අනික් ඒවටත් ඔය විදියටම වදිනවනම් කමක් නැ. :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බෞද්ධ රටකට අමණ පාලකයින් ගෙනා වෙනස
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    රජය ආගමික නොවිය යුතුයි. නිත්‍යානුකුල විය යුතුයි. ඔය tax ඒක අනික් ඒවටත් ඔය විදියටම වදිනවනම් කමක් නැ. :angry:

    ඕක හැමෝටම බලපාන නීතියක් නම් කමක් නෑ.. හම්බයන්ට එකකුයි අපිට එකකුයි නම් වැඩක් නෑ...

    :yes::yes::yes:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඕක හැමෝටම බලපාන නීතියක් නම් කමක් නෑ.. හම්බයන්ට එකකුයි අපිට එකකුයි නම් වැඩක් නෑ...

    :yes::yes::yes:

    Hambayanta ohoma badu sahana dunnada machan...

    Kohoma unath nithi lihil karagaman owa business karaganna un hinda owa wenas karanna hadanna hoda ne.. hemotama eka nithiyak thiyaganna one...
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඇමතිවරුන්ට ආතල් ගන්න කොච්චර බදු සහන දීල තියන්වද..නොදකින්වත් මෙහෙම පාහර ආන්ඩුවක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව පාලකයන්ගෙ වැරදි..මෝඩ ජෝඩුව ආව දවසෙ ඉදන්ම හැමදාම මොකක් හරි විකෘතියක් තමයි...තමන්ගෙ චන්දෙ මීලග වතාවෙවත් හරියට පාවිච්චි කරමු..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔව පාලකයන්ගෙ වැරදි..මෝඩ ජෝඩුව ආව දවසෙ ඉදන්ම හැමදාම මොකක් හරි විකෘතියක් තමයි...තමන්ගෙ චන්දෙ මීලග වතාවෙවත් හරියට පාවිච්චි කරමු..

    mahindata dennada :rofl: