Damro gana danne naha ban. pawichchi karana un kiyayi.
තැන්ක්ස් බන්.පැනසොනික් එකත් දම්රෝ එකේම තියෙන එක තමා.මචන් මේ A/C දෙකෙන් හොදම මොකක්ද?මේ දෙකෙන් එකක් තමා ගන්න ඉන්නේ.කාමරේකට.
![]()
uba balanne room akata wenna athi, damroo akata palayan 12000btu
oya dekama service aka akama thenin ne aka nisa loku aulak ne, splitt type nisa current loku difference 1k nethi wei
BTU 18000 හොද ඇති 13000 ට වඩා පවර්ෆුල් නිසා![]()
ඔව් බන් රූම් එකකට තමා.තැන්ක්ස්+7
යාළුවා;23158177 said:Room size eka kiyapan. Height, width, length.
room eka thiyena thana condition ekath kiyapan. average temperature eka wage. room eka laga ho athule machine ehema thiyenawada.
machan ubata kamathi widiyata neme btu gana anuawa a/c eka danne
damro ekata kiyan wun awith awshya btu gana cal karala kiyayi ekata anuwa a/c brand ekak thoraganing
panasonic gana wadi wunath panasoic ekata yana eka hodayi
පළල අඩි 12යි.දිග අඩි 18ක් වගේ මචන්.මැෂින් මුකුත් නැහැ.ස්ලැබ් එක තමා උඩ තියෙන්නේ.
එහෙමද මචන්.උන් ඇවිත් බලනවානම් ලොකු දෙයක්.මම කෝල් කරලා බලන්නම් මචන්.තැන්ක්ස් කිව්වට.+
පළල අඩි 12යි.දිග අඩි 18ක් වගේ මචන්.මැෂින් මුකුත් නැහැ.ස්ලැබ් එක තමා උඩ තියෙන්නේ.
http://www.airconexperts.co.za/btu_calc.html
18000 btu ekakwath one wei. inverter type ewata current aduwen yanne.

පළල අඩි 12යි.දිග අඩි 18ක් වගේ මචන්.මැෂින් මුකුත් නැහැ.ස්ලැබ් එක තමා උඩ තියෙන්නේ.

e unata kalayak use karaddi current bill eka balapan. inverter eken saving ekak enawa kalayak yaddiඔව් නේද මචන්.දම්රෝ එක ගන්නවා.පැනසොනික් එකේ 18000 btu එක ගණන් බන්.![]()