e unata kalayak use karaddi current bill eka balapan. inverter eken saving ekak enawa kalayak yaddi
යාළුවා;23158328 said:24000 BTU එකට ගියොත් හොඳයි වගේ පේන්නෙ. දම්රෝ එකේ උන්ට කියල Calculate කරගනින්. නැත්තන් ඔහේ අරගන ඉවර වෙලා මදි උනොත් පට්ට අපරාධයක්
අප්පට සිරි එහෙමද.ඔව් නේද මම කෝකටත් කෝල් කරලා එන්න කියන්නම්.e unata kalayak use karaddi current bill eka balapan. inverter eken saving ekak enawa kalayak yaddi

machan ubata kamathi widiyata neme btu gana anuawa a/c eka danne
damro ekata kiyan wun awith awshya btu gana cal karala kiyayi ekata anuwa a/c brand ekak thoraganing
panasonic gana wadi wunath panasoic ekata yana eka hodayi

අප්පට සිරි එහෙමද.ඔව් නේද මම කෝකටත් කෝල් කරලා එන්න කියන්නම්.

යාළුවා;23158363 said:මං 18000 කීවෙ කාමරේ සයිස් එකයි මැෂින් නෑ කිව්ව එකයි බලල.Calculate කරන්න ඕනෙ. ස්ලැබ් එක හීට් වෙනවනං ඉතින් අනිවා 18000 මදි වෙනවා. අනික හීට් එක වැඩි කාලෙට කේස්. 18000 කියන්නෙ Minimum. ඒකයි මදි වෙයි වගේ කිව්වෙ.
අනික 20ක වගේ වෙනසක්නෙ තියෙන්නෙ.![]()

Panasonic inverter 18000BTU ekak gaththa last Friday. awlak ne badu hondhai. silent. Damro inverter eka gana nam dann ne.
http://www.elakiri.com/forum/showthread.php?t=1844829&page=13
http://www.elakiri.com/forum/showthread.php?t=1845186
ehenam awulak naඔව් මචන් දම්රෝ එකෙත් inverter එක තමා ගන්නවානම් ගන්නේ.
කීයද බන් උබ ගත්තේ?දම්රෝ එකෙන්ද?හයි කරන්න වෙනම ගානක් ගන්නවද?