Bluetooth Headphones?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

අඩුවට ගන්න පුළුවන් Bluetooth Headphones මොනාද තියෙන්නේ?

මෙහෙන් හරි Aliexpress එකෙන් හරි ගන්න පුළුවන්.

price එකත් එක්ක ගන්න තැනත් පුළුවන් නම් කියන්න
 
donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අලි එකේ soundintone කියල ස්ටො එකක් ඇති එකේ බලපන් මන් ගාව දෙකක් තියනවා හොදයි....
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Sony XB950 N1 ekak thiyanawa Wikunanna
    ona nam set karala dennm
    25K wenawa
    Genuine Sony Singopure walin aran thiyenne
     
    Aug 17, 2014
    1,670
    131
    0
    bump. Gana adu ekak balanne.

    Bluetooth eken headphones wada karanawa neda, desktop ekata Bluetooth device ekak gahuwoth?
     
    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    යාලුවනේ,

    අඩුවට ගන්න පුළුවන් Bluetooth Headphones මොනාද තියෙන්නේ?

    මෙහෙන් හරි Aliexpress එකෙන් හරි ගන්න පුළුවන්.

    price එකත් එක්ක ගන්න තැනත් පුළුවන් නම් කියන්න
    mage yaluwek aran thibba eka ela mamath order kara ekak thama awe na... eka 2000/ withara wenawa eth e ganata labaiiii.. sound is good enough for that price...
     
    Aug 17, 2014
    1,670
    131
    0
    mage yaluwek aran thibba eka ela mamath order kara ekak thama awe na... eka 2000/ withara wenawa eth e ganata labaiiii.. sound is good enough for that price...

    කොහෙන්ද බන්? ලින්ක් එකක් දෙන්නකෝ? කොච්චර දවසක් යනවද එන්න?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    bumpiyooo....

    මගේ desktop PC එකට තමි සෙට් කරන්න ඕනේ. කොහොමද කරගන්නේ?