කලුවො ටික ඇතුලට වරෙල්ලා - හොඳ over-ear Bluetooth headphone එකක් කියන් පලයන්😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    30ට විතර ගන්න පුලුවන් Over-ear BT headphone මොනාද බන් තියෙන්නෙ? දැනට හිතන් ඉන්නෙ මේ දෙක වගෙ, ඒත් JBL ගන්න හිතෙන්නෙ නෑ

    zoom call වලට පාවිච්චි කරන්නයි මොනාහරි බලනකොට පාවිච්චි කරන්න තමා ඕන. මේවා ඉක්මනට නාස්ති වෙන නිසා (specially කන උඩට යන කෑල්ලේ material එක) ලොකු ගනන් වලට ගිහින් වැඩක් නෑ කියලා හිතෙනවා

    sony wh ch720n




    JBL Tune 780NC




    කැමැති උන් හොඳ එකකුයි ලංකාවෙ ගන්න පුලුවන් තැනකුයි කියන් පලයන්

     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    උබලට ඕව දාගෙන ඉන්න පුලුවන්ද? ඕක ටිකක් වෙලා දාගෙන ඉන්නකොට එපා වෙනව.
    උඹ ඉතින් හුත්තක් කියවනවනේ, අහල තියෙන එකට උත්තර දීපන් බන් බන දෙසන්නෙ නැතුව 🥴 🥴
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mn gaththa ugreen bamba shop ekenma

    Ugreen Hi tune S3

    meka over ear type ekak

    kane hila seal wenne na lokuwata dadiya danne na, sound quality ekath shape.
    ear ring ekak dala wage feeling ekak enne.

    https://ugreen.lk/product/ugreen-hi...eJclnJE153xPyncWTaF7ulspMxedw7XTMBasLHY1hKJpb

    oya uba kiyana jathiye ida band eka dana godak ewa try kara

    sound quality kese wethath mage thatte nam paduna

    ekadigata paya 5-6 dagen idala

    dan eka jathii
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඊයා කලුවො ඔවට කන් ඉවරයි .

    සල්ලි දීලා හොද එකක් ගනිං
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,115
    3,150
    113
    43
    Wakanda
    මොනාහරි බලනකොට පාවිච්චි කරන්න තමා ඕන.
    මුරකුටියෙ ඉදන් අම්ම පුතා වැල බලන්ඩ උබට ඕව ඕන නෑ. බාප්ප දැක්කොත් උබට ගහල අම්මට පුකේ අරී. රු100කෑලි දෙකක් අරගෙන කන්දෙකේ ගහගනින්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මුරකුටියෙ ඉදන් අම්ම පුතා වැල බලන්ඩ උබට ඕව ඕන නෑ. බාප්ප දැක්කොත් උබට ගහල අම්මට පුකේ අරී. රු100කෑලි දෙකක් අරගෙන කන්දෙකේ ගහගනින්
    උඹට මොකටද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා noise canelling headphone? උඹ අම්ම දිහා බලලා අතේ ගහන එක මාට්ටු උනාම බනින බැනිල්ල ඇහෙන්නෙ නැතුව ඉන්නද? 🤭 🤭
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ගෙදර බ්ලෙන්ඩ් එකක් දැම්මත්, පොඩි එවුන් කෑ ගහද්දිත් කෝල් ගන්න නම් Jabra තමයි
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,701
    21,393
    113
    Zoom call walata owa wadiya hari yanne ne bn mic ehema awul...latency issues...better go for a wired Jabra one
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    Zoom call walata owa wadiya hari yanne ne bn mic ehema awul...latency issues...better go for a wired Jabra one
    wired බෑ බන්, මම හිටපු ගමන් ගෙදර පුරා ඇවිදිනවා. එතකොට ඉතින් BT එකක් තමා හරියන්නෙ. jabra ලංකවෙ තියෙනව්ද?

    කම්පනි එකෙන් එවපු එකක් තියෙනව wired ඒක නැතුව වෙන එකක් ගන්න බැලුවෙ.