Homeland season 7 (2018)

Peter Quinn

Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    My best character is peter quinn
    DqAeDN8879Hl.jpg

    ඔව් මචන් මූ මැරුනට පස්සෙ වැඩක් නැ වගේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    07 පටන් ගද්දි කිව්වා 8න් ඉවරයි කියලා bt සමහර gossip site වල තියනවා 07 cancel වෙයි කියලා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    nae ban unta karanna thiyenne set eka ain karala wenama kathawak godanaganna carri ehama ain karala aprade e unata e wage wena eka tv show ekakwath nae ne

    ඔක්කොම අයින් කරලා කරන්නේ නැති වෙයි.
    කැරිව අයින් කරලා සමහරවිට කියන්න බෑ.
    හෝව් හෝව් මේකත් බලපන් මචන් House of cards
    :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    දැන් නම් දිගට ඇදුනා වැඩියි තමයි. හැබැයි කතාවේ ඉන්ටරෙස්ට් එකේ අඩුවක් නොවෙන්න කරගෙන යනවා. වෝකින් ඩෙඩ් වගේ එපාම වෙලා නෑ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    දැන් නම් දිගට ඇදුනා වැඩියි තමයි. හැබැයි කතාවේ ඉන්ටරෙස්ට් එකේ අඩුවක් නොවෙන්න කරගෙන යනවා. වෝකින් ඩෙඩ් වගේ එපාම වෙලා නෑ.
    walking dead nam cha ban math season 4-5 k balalla atha herla denma epa wenaw , den balanna ekak nethiwa inne :sorry::sorry: jesica jones beluwa allanne nae izumbei balanawa set wenne nae :rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    walking dead nam cha ban math season 4-5 k balalla atha herla denma epa wenaw , den balanna ekak nethiwa inne :sorry::sorry: jesica jones beluwa allanne nae izumbei balanawa set wenne nae :rolleyes:

    Banshee
    Altered.Carbon
    Dark

    තව තියෙනවා ඕවා සෙට් උනේ නැත්නම්
    :yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    walking dead nam cha ban math season 4-5 k balalla atha herla denma epa wenaw , den balanna ekak nethiwa inne :sorry::sorry: jesica jones beluwa allanne nae izumbei balanawa set wenne nae :rolleyes:

    උබ ඔරිජිනල්ස් බලලා තියෙනවද? බලලා නැත්නම් බලපන්. මට නම් ලෙසටම අල්ලලා ගිය එකක් බන්. සුපිරිම තියරි තියෙන්නෙ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1797519