My best character is peter quinn![]()
ඔව් මචන් මූ මැරුනට පස්සෙ වැඩක් නැ වගේ
My best character is peter quinn![]()
”Useful Idiot” අම්මෝ ඒක
මම පේලි උනානම් කරපු අපහාසේට මැරෙනවා
අපේ උන් ඇයි මේක බලනවා අඩු
මේවා තමයි බලන්න ඕනා.![]()

wtf sira cancel unada ?පට්ටම tv series 1ක් ..මටනම් කවදාවත් මේකට වඩා හොද 1ක් සෙට් වෙලා නැහැ.
ආරංචි විදිහට season 8 cancel උනා..අපරාදේ

broody karaya marunata passeth mata ohoma hithuna aye yaddi sira wenawa cancel una kiyana eka athadaඔව් මචන් මූ මැරුනට පස්සෙ වැඩක් නැ වගේ



wtf sira cancel unada ?![]()
![]()
Mage Fav tv show eka ban

ඊලග එක අවසාන සීසන් එක 
wtf sira cancel unada ?![]()
![]()
Mage Fav tv show eka ban
8 නවත්තනවා.ඒක හොදයි බං.
තවත් අදින්න ඕනේ නෑ.
07 පටන් ගද්දි කිව්වා 8න් ඉවරයි කියලා bt සමහර gossip site වල තියනවා 07 cancel වෙයි කියලා
7 iwara una ban den enna thiyenne 8,,, 8 cancel unoth thamai නැහැ මේක සීසන් 8 න් ඉවර කරනවලුඊලග එක අවසාන සීසන් එක
![]()
nae ban unta karanna thiyenne set eka ain karala wenama kathawak godanaganna carri ehama ain karala aprade e unata e wage wena eka tv show ekakwath nae ne

7 iwara una ban den enna thiyenne 8,,, 8 cancel unoth thamai
Drama neh banඔක්කොම අයින් කරලා කරන්නේ නැති වෙයි.
කැරිව අයින් කරලා සමහරවිට කියන්න බෑ.
හෝව් හෝව් මේකත් බලපන් මචන් House of cards![]()

walking dead nam cha ban math season 4-5 k balalla atha herla denma epa wenaw , den balanna ekak nethiwa inneදැන් නම් දිගට ඇදුනා වැඩියි තමයි. හැබැයි කතාවේ ඉන්ටරෙස්ට් එකේ අඩුවක් නොවෙන්න කරගෙන යනවා. වෝකින් ඩෙඩ් වගේ එපාම වෙලා නෑ.

jesica jones beluwa allanne nae izumbei balanawa set wenne nae 
walking dead nam cha ban math season 4-5 k balalla atha herla denma epa wenaw , den balanna ekak nethiwa innejesica jones beluwa allanne nae izumbei balanawa set wenne nae
![]()

walking dead nam cha ban math season 4-5 k balalla atha herla denma epa wenaw , den balanna ekak nethiwa innejesica jones beluwa allanne nae izumbei balanawa set wenne nae
![]()
ela balanna ona ehanamඒ උනත් සුපිරි ගේම් යන්නේ ඇතුලේ.
බල තණ්හාව උපරිමයි.

ow ban balanawa ongoingඋබ ඔරිජිනල්ස් බලලා තියෙනවද? බලලා නැත්නම් බලපන්. මට නම් ලෙසටම අල්ලලා ගිය එකක් බන්. සුපිරිම තියරි තියෙන්නෙ.
http://www.elakiri.com/forum/showthread.php?t=1797519
