nissan x trail එකේ වගේම giyer box අවුලක් තියෙනවද දන්නේ නෑ
දන්නා කෙනෙක් පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ

meka 2018 ekane ban ennath kalin gear box aul kiyala kohomda ban danne![]()

, ලංකාවේ අලුත් tax අඩුවීම නිසා තමයි ඕක ගෙන්නන්නේ (1.2 L turbo )Nissan Qashqai Second generation (J11) introduce කලේ 2013 බන්, ලංකාවේ අලුත් tax අඩුවීම නිසා තමයි ඕක ගෙන්නන්නේ (1.2 L turbo )
meka 2018 ekane ban ennath kalin gear box aul kiyala kohomda ban danne![]()

![]()
Machan Nissan Qashqai 2018 eka kohomada? use karana aya innawada
aru ahala thiyenne 2018 ekane ban. thibba ledak hadalane dan aththe.

වෙසල් එකේ ලෙඩේ තවම තියෙනවා නේ දැන් අවුරුදු කියක් ගියද ?
උඹේ තර්කෙ අනුව දැන් එහෙනම් වෙසල් එකේ ලෙඩේ හදලා තියෙන්න ඕන නේ
