Nissan Qashqai

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    metallic-black-Z11-tablet.png.ximg.m_12_h.smart.png

    Machan Nissan Qashqai 2018 eka kohomada? use karana aya innawada
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    nissan x trail එකේ වගේම giyer box අවුලක් තියෙනවද දන්නේ නෑ

    දන්නා කෙනෙක් පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    nissan x trail එකේ වගේම giyer box අවුලක් තියෙනවද දන්නේ නෑ

    දන්නා කෙනෙක් පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ

    meka 2018 ekane ban ennath kalin gear box aul kiyala kohomda ban danne :lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    meka 2018 ekane ban ennath kalin gear box aul kiyala kohomda ban danne :lol:

    Nissan Qashqai Second generation (J11) introduce කලේ 2013 බන් :rofl::lol:, ලංකාවේ අලුත් tax අඩුවීම නිසා තමයි ඕක ගෙන්නන්නේ (1.2 L turbo )
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙහි අඩුපාඩුත් තියෙනවා. වාහන කාර්මිකයන් කියන ආකාරයට, ලොකු වාහන සඳහා මේ ක්‍රමය (Continuous Variable Transmission) එතරම් හොඳ නැහැ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    Nissan Qashqai Second generation (J11) introduce කලේ 2013 බන් :rofl::lol:, ලංකාවේ අලුත් tax අඩුවීම නිසා තමයි ඕක ගෙන්නන්නේ (1.2 L turbo )

    aru ahala thiyenne 2018 ekane ban. thibba ledak hadalane dan aththe.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Oya Gear Box issue eka thiyenne SL walata genapu X-trail wala thama,

    Eg: Mehe tiyana X-trail wala gear box issue ekak gena danna ekekwath mata nam hambune ne .
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    aru ahala thiyenne 2018 ekane ban. thibba ledak hadalane dan aththe.

    කොහොමද එහෙම හරියටම කියන්නේ ? :angry::angry: වෙසල් එකේ ලෙඩේ තවම තියෙනවා නේ දැන් අවුරුදු කියක් ගියද ? :confused: උඹේ තර්කෙ අනුව දැන් එහෙනම් වෙසල් එකේ ලෙඩේ හදලා තියෙන්න ඕන නේ :P :lol: :rofl: