Huawei විතරක් නෙවෙයි Samsung එකත් android වලින් අයින් වෙලා උන්ගෙම OS එකක් ගහන්න හදනවා..
දැනටමත් Google assistant එකත් එක්ක තරඟෙට වගේ Bixby එක ගැහුවා Samsung එකෙන්..
ඉස්සරහට තව මොනවා එයිද දන්නැහැ..
But එකක් දෙයක්.. හැමෝම වගේ Android වලට පුරුදු වෙලා ඉන්නේ..
ඉතින් උන්ගේ market එක බස්සන එක ලොකු ගේමක්..