Huawei android හලයිද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    Huawei දුරකථන Android මෙහෙයුම් පද්දතියෙන් ඉවත්වෙයිද… මෙන්න අලුත්ම වෙනස…

    9d1a4307e4b3ab3274a59bbad5ffe5d0.jpg

    Huawei සමාගමට මේ වන විට එක්සත් ජනපද සමග කටයුතු කිරීමේදී නරක කාලයක් උදාවී තිබෙනවා.එක්සත් ජනපද නීති දෙපාර්ථමේන්තුව මේ වන විට හුවාවි සමාගමට විරුද්ධව අපරාධ පරීක්ෂණයක අරඹා තිබෙනවා.ඒ ඇමරිකාවට විසින් ඉරාණයට පනවන ලද සම්බාධක උල්ලංගනය කිරීමක් සම්බන්ධවයි.

    මීට පෙර ඇමරිකාවේ ප්‍රධනා ඔත්තුසේවාන් හුවාවි දුරකථන භාවිතය පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.කෙසේවුවත් හුවාවි සමාගම ඔව්න්ගේ නිශ්පාදන මේවනවිට සිදුකරන්නේ ඇමර්කාවට සම්බන්ධ තාක්ශණික ආයතනවල සහය මතයි.ඔවුන්ගේ දුරකථන වලට මෙහෙයුම් පද්ධතිය ලෙස Google සමගමේ Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අතර,චිප්සෙට් ලෙස Qualcomm සමගමේ චෙප් බාවිතා කරයි.

    කෙසේ වෙතත් නොබෝදා South China Morning Post පුවත්පත ප්‍රකාශ කලේ හුවාවි සමගම Android මෙහෙයුම් පද්ධතිය පිළිබඳ plan B එකක් ඇතිබවයි.ඒ ඔව්න් 2012 සිට ඔව්න්ගේම මෙහෙයුම් පද්ධතියක් වැඩි දියුණු කිරීම සිදුකරන බවයි.මෙලෙස ඔව්න්ගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්නේ ඉදිරියේදී හුවාවි සමාගමට ඇමරිකානූ නිශ්පාදනය භාවිතා කිරීම පිළිබඳව යම් ගැටලුකාරි තත්වයක් මතුවුවහොත් එමගින් බෙරී සිටීමටයි.

    වර්ථවන පරිදි හුවාවි සමගම නිපදවමින් සිටිනා නව මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් දුරකථන,ටැබ් සහ පරිගණක වලට භාවිතා කල හැකි ආකරයේ මෙහෙයුම් පද්ධතියක් බවයි පැවසෙන්නේ. Android අතහැර වෙනම මෙහෙයුම් පද්ධතියකට මාරුවීම නුවනට හුරු ක්‍රියාවක්ද යන බොහෝදෙන්නා ප්‍රශ්ණ අකරයී.

    ඒ නව මෙහෙයුම් පද්ධතියක් නිර්මාණයක කරනවිට එයට ගැලපෙන නව ඇප්ස් නිර්මාණය කිරීමට වෙනම වෙහෙසක් දැරිය යුතුය.iOS සහ Android වලට විකල්ප ලෙස Microsoft සමාගම Windows මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් දුරකථනවලට හදුන්වා දුන්නත්, එය සාර්ථක නොවිය.

    BlackBerry සමාගම BlackBerry OS නිර්මාණය කලත් එම මෙහෙයුම් පද්ධතියද සර්ථක නොවීය.Samsung සමාගම ඔව්න්ගේ දුරකථන සදහා Tizen OS හදුන්වාදිමට ක්‍රියාකරමින් සිටියත් එහිද යම් යම් ගැටලුකාරි තත්වයන් මේ වන විට ඇතිවී ඇත.

    source
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,518
    1,910
    113
    Android wattanna ba aye.......

    Mokada adatath google seach engine ekata gahanna ekak na

    E wagema thama google eke project ekak mekath kauru awath wattana bari wei.

    Hariyata kochara ubuntu version hnda ewa awath windows wattanna ba wage..

    Apple unath os eka market na. Apple phone ekai market
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Android wattanna ba aye.......

    Mokada adatath google seach engine ekata gahanna ekak na

    E wagema thama google eke project ekak mekath kauru awath wattana bari wei.

    Hariyata kochara ubuntu version hnda ewa awath windows wattanna ba wage..

    Apple unath os eka market na. Apple phone ekai market

    Everything comes to an end one day...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,894
    21,919
    113
    ගම මහනුවරයි
    Android wattanna ba aye.......

    Mokada adatath google seach engine ekata gahanna ekak na

    E wagema thama google eke project ekak mekath kauru awath wattana bari wei.

    Hariyata kochara ubuntu version hnda ewa awath windows wattanna ba wage..

    Apple unath os eka market na. Apple phone ekai market

    නොදන්න මගුල් කියන්ට එපා මිනිහෝ නිකන්... :lol: apple ඕස් එක උබ පාවිච්චි කරලා තියෙනවද ? :lol:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,353
    560
    113
    උබල එන්නද ?
    Android hadmadam raja karana ekak na bang. Okatath replacement ekak EI kawada hari. Hariyata symbian wenuwata Android awa wage. Internet explorer wenuwata Google chrome awa wage.yahoo wenuwata Google awa wage :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    පාඩුවෙ ඩොංගලයක් දෙකක් හදාගෙන ඉන්නෙ නැතුව ආවා ෆෝන් හදන්න....:lol: දැන් චීන්නුන්ට හොඳටම තරහ යයි :P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව මාර්කටින් බයිල බන්
    අර කලයක් ඇපල් සැම්සුන්ග් ඇර ගත්තා වගේ
    මුනුත් නාට්ටියක් දාන්න යන්නේ....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    Android wattanna ba aye.......

    Mokada adatath google seach engine ekata gahanna ekak na

    E wagema thama google eke project ekak mekath kauru awath wattana bari wei.

    Hariyata kochara ubuntu version hnda ewa awath windows wattanna ba wage..

    Apple unath os eka market na. Apple phone ekai market
    apple os eka hindane phone eka market wela thiyenne machan
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    පාඩුවෙ ඩොංගලයක් දෙකක් හදාගෙන ඉන්නෙ නැතුව ආවා ෆෝන් හදන්න....:lol: දැන් චීන්නුන්ට හොඳටම තරහ යයි :P

    :lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    පාඩුවෙ ඩොංගලයක් දෙකක් හදාගෙන ඉන්නෙ නැතුව ආවා ෆෝන් හදන්න....:lol: දැන් චීන්නුන්ට හොඳටම තරහ යයි :P

    Huawei කියන්නෙ phone/dongle ම විතරක් හදන කොම්පැනි එකක් නෙවේ ඕන් :P
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    owa wenne na ban.oka boru kathawak.android walin ahak wenawanam phone company 3-4 k wath wena os system ekakata maru wenna oni.nathuwa goda yanna ba.aduma gane onna samsung,huawei,Nokia wage company tikak eka para android atha erala kattiyama wena OS ekak publish karanna patan gattoth nam podi effect ekak karala balanna puluwan wei.nathuwa eka phone company ekakata witharak android atha erala goda yanna amarui.