Serious Problem - Help Needed

Life Explorer

Active member
  • Feb 28, 2018
    238
    27
    28
    2017 A/l 1st shy
    මගෙ results වලින් සබරෙ,රජරට or උෟව වෙල්ලස්සෙ management තමයි යන්න පුළුවන්. මන් ඉන්නෙ කොලඔ

    ඉතින් ඔය campus වලට ගියොත් මම මෙච්චර කාලයක් කරගෙන අාපු ebay business එකට කෙලවෙනවා. (මාසෙට ලක්ෂ 4 විතර profit එකක් ගහනවා මන්)...

    External degree එකකුත් කරනවා...

    මට තියෙන ප්‍රශ්නෙ
    1.Internal degree එකක තියෙන social interaction එක නැති වීම (මොකද පවුලෙ ඉන්නෙත් මම විතරයි සහ ගෙදර අැතුලෙම හැදිච්ච එක්කෙනෙක් මම) අපේ අම්ම, තාත්තත් වැඩිය සමාජ අාශ්‍රයක් නෑ...

    2.ausi යන්නත් පුදුම අැම්මක් තිබීම සහ එ්කට පැහැදිලි මගක් පැහැදිලි නැති වීම

    3.ජීවිතයට තාම එක කෙල්ලෙක් ඉදලා නැත. (ලොකුවටම බලපෑමක් නෑ.එ්ත් අඩුපාඩුවක් කියලා දැනෙනවා)

    මට වඩා වැඩිමල් අයනෙ බහුතරයක් මේකෙ ඉන්නෙ. උපදෙසක් දෙන්න...

    Update : ඔය ප්‍රශ්න 3ටම හොදටම උත්තරයක් දෙන්න පුලුවන් විසඳුමක් නම් වඩාත් හොඳයි :)

    Chef, motor mechanic පැත්තට ගියොත් කොහොමද?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,961
    66,428
    113
    Serious problem?:P Wait till your teenage ends and you only have slight memories of your past
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789
    113
    In my honest opinion, going to Sabaragamuwa and Uva universities is a waste of time. Because the management degrees are not much recognized and inferior compared to J pura & Colombo. Doing an external degree from a government university also does not add value much specially if you are hoping to migrate to Aussie.

    If you want to migrate to Aussie, first of all identify that the skilled employments that are in high demand and do a suitable degree either here or in Aussie.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    hoda Australian migration karana consultant kenek consult karala yanna course fee eka fully cover karaganna puluwanne nearly 10Months vtra ebay kalahama IELTS ehema karala ready wenna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,961
    66,428
    113
    Don’t come ausi to do undergraduate degrees!Waste of your teen years ,time and money.Join acbt nsbm or something.Youll meet the girls etc.Those years of life should spend in sri lanka.You won’t get it again.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Fuck Uni
    You have a better mentality than a lot of those uni bullshitters
    Develop your business & develop skills which are important for your business development. You will hardly gain anything valuable from Uni.

    Also don't waste you time on girls
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Do whatever the fuck you want, it's your fucking Life and live the way you want. Don't ask others, Coz they will tell you the way they want live their lifes.
     
    • Like
    Reactions: Utumesh

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මෙහෙ PVT UNI එකකට ගිහින් ebay බිස්නස් එක කරන් යන එක තමයි හොද.ලක්ෂ 4ක් කියන්නේ ලොකු අදායමක් නේ. ඩිග්රි කරලා ජොබ් එකක් කලත් ඒ වගේ මුදල් ඔයාට ලැබෙන්නේ නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,961
    66,428
    113
    I'll give you my masters course fees.Give me your 4lks per month ebay account?Deal?:D
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    In my honest opinion, going to Sabaragamuwa and Uva universities is a waste of time. Because the management degrees are not much recognized and inferior compared to J pura & Colombo. Doing an external degree from a government university also does not add value much specially if you are hoping to migrate to Aussie.

    If you want to migrate to Aussie, first of all identify that the skilled employments that are in high demand and do a suitable degree either here or in Aussie.

    Yeah, Better to do a Private degree which is recognized by Ausi.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලක්ශ හතරක් ප්‍රොෆිට් තියෙනවනම් ඒ බිස්නස් එක පාඩු කරගන්න එපා.:yes:

    හොද ප්‍රයිවෙට් යුනිවර්සිටියක් බලල එක්ස්ටර්නල් ඩිග්‍රි එකක් කරන්න. සල්ලි ප්‍රශ්නයක් නෑනෙ.:D

    ඒවයෙ ඉටිකිරිස් කෙල්ලෝ ඉන්නව එකෙක් සෙට් කරගනින්. බදින්න නම් හදිස්සි වෙන්න එපා. :P

    ඔසී යන්න එඩියුකෙශන් කොලිෆිකේශන් + ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් ඕනි. ඩිග්‍රිය ඉවර උනාම අවුරුද්දක් දෙකක් වැඩ කර්පං.:yes:

    එකක් මතක තියාගනිං පුතා. සල්ලිම නෙමේ ජීවිතේ.
    :)
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2017 A/l 1st shy
    මගෙ results වලින් සබරෙ,රජරට or උෟව වෙල්ලස්සෙ management තමයි යන්න පුළුවන්. මන් ඉන්නෙ කොලඔ

    ඉතින් ඔය campus වලට ගියොත් මම මෙච්චර කාලයක් කරගෙන අාපු ebay business එකට කෙලවෙනවා. (මාසෙට ලක්ෂ 4 විතර profit එකක් ගහනවා මන්)...

    External degree එකකුත් කරනවා...

    මට තියෙන ප්‍රශ්නෙ
    1.Internal degree එකක තියෙන social interaction එක නැති වීම (මොකද පවුලෙ ඉන්නෙත් මම විතරයි සහ ගෙදර අැතුලෙම හැදිච්ච එක්කෙනෙක් මම) අපේ අම්ම, තාත්තත් වැඩිය සමාජ අාශ්‍රයක් නෑ...

    2.ausi යන්නත් පුදුම අැම්මක් තිබීම සහ එ්කට පැහැදිලි මගක් පැහැදිලි නැති වීම

    3.ජීවිතයට තාම එක කෙල්ලෙක් ඉදලා නැත. (ලොකුවටම බලපෑමක් නෑ.එ්ත් අඩුපාඩුවක් කියලා දැනෙනවා)

    මට වඩා වැඩිමල් අයනෙ බහුතරයක් මේකෙ ඉන්නෙ. උපදෙසක් දෙන්න...

    Update : ඔය ප්‍රශ්න 3ටම හොදටම උත්තරයක් දෙන්න පුලුවන් විසඳුමක් නම් වඩාත් හොඳයි :)

    1. ubata maseta laksha 4k profit nam ebay business eken, oya kale (jungle) tiyena government universities walata yanna epa. Colombo wala tiyena private uni ekakin degreeya karapan 3 years wage ekak. nattam ube external degreeya ewara karapan.

    2. ebay business eka hoda nam Aus yanne natuwa eka karana gaman wena offline business ekak patan ganin degreeya ewara wela, ubata capital tiyenawa ne laksha 50k 100k wage etakota.

    3. kello gana hitanna epa, ubata mama kellek set karala dennam one nam ela para.

    ube situation ekat ekka rata yanna epa bn. lankawe business karapan external degreeya ewara karala.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,055
    9,299
    113
    2017 A/l 1st shy
    මගෙ results වලින් සබරෙ,රජරට or උෟව වෙල්ලස්සෙ management තමයි යන්න පුළුවන්. මන් ඉන්නෙ කොලඔ

    ඉතින් ඔය campus වලට ගියොත් මම මෙච්චර කාලයක් කරගෙන අාපු ebay business එකට කෙලවෙනවා. (මාසෙට ලක්ෂ 4 විතර profit එකක් ගහනවා මන්)...

    External degree එකකුත් කරනවා...

    මට තියෙන ප්‍රශ්නෙ
    1.Internal degree එකක තියෙන social interaction එක නැති වීම (මොකද පවුලෙ ඉන්නෙත් මම විතරයි සහ ගෙදර අැතුලෙම හැදිච්ච එක්කෙනෙක් මම) අපේ අම්ම, තාත්තත් වැඩිය සමාජ අාශ්‍රයක් නෑ...

    2.ausi යන්නත් පුදුම අැම්මක් තිබීම සහ එ්කට පැහැදිලි මගක් පැහැදිලි නැති වීම

    3.ජීවිතයට තාම එක කෙල්ලෙක් ඉදලා නැත. (ලොකුවටම බලපෑමක් නෑ.එ්ත් අඩුපාඩුවක් කියලා දැනෙනවා)

    මට වඩා වැඩිමල් අයනෙ බහුතරයක් මේකෙ ඉන්නෙ. උපදෙසක් දෙන්න...

    Update : ඔය ප්‍රශ්න 3ටම හොදටම උත්තරයක් දෙන්න පුලුවන් විසඳුමක් නම් වඩාත් හොඳයි :)

    ආයේ AL කරන්න , ජපුර , කැලණිය වගේ සෙට් කර ගන්න බලන්න
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    Dote campus wala government degree karana eka therumak ne oyage situation eka anuwa.

    Australia yana eka life eke main target ekak nam, eka ikmanata/ hondata karaganna puluwan widihata gemak gahanna.

    Australian eligible skilled occupations tika balanna me link eken
    https://www.homeaffairs.gov.au/trav...illed-occupations-lists/combined-stsol-mltssl

    Ita passe podi research ekak karala balanna ehe gihin ikmanatama honda job ekak set karaganna puluwan occupation monawada kiyala. Ita passe ewagin oya kemathi ekakata professional qualifications hadaa ganna. Degree ekak karanna. Private degree karaddi poddak hoyala balanna. Private campus walin Engineering degree karapu godak ayawa Assistant Engineer kiyala job walata ganne. ethakota oyata Australia PR apply karanawanam Professional Engineering occupation walin apply karanna beri wei. Engineering Technologist wage thamai yanna wenne. Ehema yana eka aparaade.

    Mama nam kiyanne hondata research karala balanna. Ita passe degree ekak karala 3 years withara experience aran PR apply karanna. Nethnam graduation eken 2 years ethulatha yanna puluwan visa ekakuth thiyenawa. Fresh graduate kenek widihata. ekath balanna. Kello set wei, eka gena hithanna epa

    Good luck!!!