කකුල් වල තිබෙන සුව නොවන තුවාල
Api තාත්තා ට දැන් අවුරුදු 7k ඉඳන් danissan pallaha තුවාල තියනවා. හැබැයි මේක බාහිරින් ඇති උන තුවාල නෙමෙයි (වැටිලා, හිරිලා, අාපු තුවාල නෙමෙයි). මෙි තුවාල එන්නේ අැග අතුලන් mai. Podi bibilak එනවා එක pupuranawa thuwalai ලොකු වෙනවා. මේ wagai තුවාල ennai agai තියන උෂ්ණ වැඩි උනහම. රත්තයා කියලත් කියනවා. Ehama උනහම තක්කාලි, අඹ, මුරුංගා, අඔරැල්ලා, විනාකිරි,ඛිටිරැටි, මෑ කරල්, අන්නාසි, බිත්තර, දැල්ලෝ, ඉස්සෝ, බලමාලු, උඔලකඩ, කජු, රසකාරක,මිරිස්ව, ගම්මිරිස්ගේ එවා අඩුම වශයෙන් මාස 12k වත් Kati thiyannai නැතුව hitiyoth තුවාලය අඩු Wai. තුවාලය ය සුව vee තව මාස 36කින් පසුව නැවතත් kamathi අයට ඒවා කන්න පුළුවන් සුළු වශයන්.
මීකිරි, පුවාලු කෙසෙල් අග නිවන ජාති කන්න ඕනි. Habai පීනස තියන kattiya ඒවා වැඩි නොවන අන්දමට අග සිසිල් කරගන්න. සතියට 3n වතාවක් වත් නැම අත්‍යවශ්‍යයි.
සමහර Antabotic උෂ්ණ ගතිය තියනවා. Thuwalayata සාමාන්‍යයෙන් මෙට්‍රෝ jel gaala, fusidine (agawal අධික ලෙස පිළිස්සුනාම දමන Antabotic තියන නෙට් එක. ඒක ennai එංගලන්ත යෙන් පමණයි net kallak තියලා පිටින් visa බීජ යන එක වළක්වා ගන්න.
තුවාලය යෙන් ඉස්ම එළියට එන්න දෙන්න ඹනේ. එ් නිසා දවස් 1.5 වගේ කාලයක් ඇතුලත thuwalai ආවරණය මාරු කරන්න. නැත්නම් තුවාලය තැමිඹෙන්න පුළුවන්. රෝගීයාටත් වේදනාව වැඩි.
තුවාලය වෙලලා thiyanawa nam awideema නුවණට හුරු na. Thawa තුවාල enna පිළිවන් වෙළුම් පටි වලට අැතිල්ලිලා. තුවාලය පමනක් අනාවරණ කරන් සිටින kattiya අනිද්දාට කමක් නෑ thuwalaya noparannai නැතුව.
මරණ ගෙවල්, මස් මාළු kapan තැන්වල, කොටහළු ගෙවල් වල නොයා ඉන්න පුළුවන් නම් thuwalaya සුව veema ඉක්මන් කරන්න ගන්න පුළුවන්.