mobitel sim suspended , Please recharge .. මේ විදියට වෙන්න කොච්චර කාලයක් සිම් එක පාවිච් කරේ නැති උනාමද ?? මොකද මේ සිම් එකෙ සල්ලි තියෙද්දි තමා මෙහෙම වෙන්නේ .. ඉබේ වෙරිෆයි කරන්න ගත්ත ඒව .. වැඩිය පාවිචි කරන්නේ නැහැ ..