Mobitel Sim suspended ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mobitel sim suspended , Please recharge ..

    මේ විදියට වෙන්න කොච්චර කාලයක් සිම් එක පාවිච් කරේ නැති උනාමද ??
    මොකද මේ සිම් එකෙ සල්ලි තියෙද්දි තමා මෙහෙම වෙන්නේ ..
    ඉබේ වෙරිෆයි කරන්න ගත්ත ඒව .. වැඩිය පාවිචි කරන්නේ නැහැ ..
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,461
    3,086
    113
    Apahu card ekak danta hariyai. Dala thibuna card eke expire date eka pahu unama ohoma enawa mageth. Habai thiyana gana pennanawa. But mukuth karaganta ba... Card eka dammama hariyanawa. 100 card ekai mass 3kda kohdo thiyenne..
     
    Last edited:

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    Dialog ගනින් සිම් ෆ්‍රී අනික මාස ගානක් නමේ අවුරුදු ගානක් තියාගන්න පුළුවන් ක්‍රමයක් මම දන්නවා
     
    • Like
    Reactions: N i m

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,461
    3,086
    113
    Machan mobitel 100 damma gaman nikanma data package activate wenawa ne kohomada nawathwanne

    kiyala package ekakda active wenne..
    Kalin daily plan ekak active kalada.. Ewanam auto active wenawa digatama. #170# bahala daily plans walata gihin active wena gana thiyana package ekata gigin deactivate karanta balanta..
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,461
    3,086
    113
    Dialog ගනින් සිම් ෆ්‍රී අනික මාස ගානක් නමේ අවුරුදු ගානක් තියාගන්න පුළුවන් ක්‍රමයක් මම දන්නවා

    kohmda BN. Mage sim ekak thibuna mass 2k vithara hoda hitiya. Passe baladdi Wada Na.