මචං මට ලොකු උදව්වක් ඕනේ..Trip එකක් යනව අපේ Families කට්ටිය 5th & 6th..ඒකට Bluetooth Speaker එකක් ඕනේ සින්දුවක් දෙකක් වත් දාන්න..එකක් තියන කැමති පිංවතෙක් දවස් 2කට දෙන්න PM කරන්න..නැත්නම් Hire කරන තැනක් හරි කමක් නෑ කියන්න..මම ඉන්නෙ ගම්පහ..